PayPal to Sri Lanka

Nov 27, 2009
2,139
107
0
It doesn't make any sense. Payoneer supports SL, so why paypal can't? It's not a matter of the market size. I am sure they might have a political or an economic reason for not giving paypal to SL. Paypal means a significant amount of western money is flowing into SL market, meaning it damages the western economy somewhat. US doesn't like when money is going out, they always try to retain a significant portion of money within the country.

Notice that most of the countries that paypal supports have significant amount of US business, and investments, so the conclusion is, as I feel like the withdrawing support is only given to countries where there are US business whereby they can make profit. So they can recover the money flowed out of the country through their businesses. Malaysia, Vietnam, Philippines all have significant amount of US business, but we don't have zero to little as I am aware. with this mind, it's not profitable of the US economy to grant paypal withdraw support to SL. The only reason we have Payoneer,because it's still small compared to Paypal.

Payoneer paypal ta wikalpayak widiyata awe. eka hema ratakama wage support ban. Sri Lankawa podi rataklu paypal walata. ne eheama money retain karana gataluwak neme paypal supported countries list eka baluwama eka therum gatteki.
 

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    api paw bn munta chanda denna. munta okkoma nikan hamadema, wahana, internet, light bill, tp bill hamadema nikan. boruwata kathawen minissunwa rawattanawa. ekata api. re nidi maragena wada karala, okkoma gewala anthimata taxuth gewwama api iwarai.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පේපැල් ටීම් එකක් ලන්කවට් එනව කියල නිව්ස් එකක් තිබ්බ නේද මෙහෙට දෙනවද නැද්ද කියන එක සාකච්චා කරන්න
    මේ අවුරුද්දේ මුල් බාගේ තමා එනවා කිව්වේ
    අත්ත්ට්ද බොරුද දන්නේ නෑ :confused::confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආණ්ඩුවෙන් මහබැංකු මංකොල්ල කන රටකට එනවද බන් පේපැල් වගේ ආයතන :sorry::sorry::sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආණ්ඩුවෙන් මහබැංකු මංකොල්ල කන රටකට එනවද බන් පේපැල් වගේ ආයතන :sorry::sorry::sorry::sorry:
    නැද්ද බන් උබ අදුරන රටක හරි කන්ටක්ට් ටිකක් මට විදේශ රටක විදියට පේපැල් අකවුන්ට් එකක් හදාගන්න :sorry::sorry:
    උන් verify කරන්න රෙද්ද ඉල්ලනවනේ විස්තර
    පොන් නම්බර address ඉල්ලපුවම ඉක වෙනවා
    දැන්ම නෙමේ මන් ඕනා වෙලවට කියන්නම්
    :yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැද්ද බන් උබ අදුරන රටක හරි කන්ටක්ට් ටිකක් මට විදේශ රටක විදියට පේපැල් අකවුන්ට් එකක් හදාගන්න :sorry::sorry:
    උන් verify කරන්න රෙද්ද ඉල්ලනවනේ විස්තර
    පොන් නම්බර address ඉල්ලපුවම ඉක වෙනවා
    දැන්ම නෙමේ මන් ඕනා වෙලවට කියන්නම්
    :yes::yes:

    ඉන්නවා එත් අවුල මචන් ....මෙහෙ ඉන්කම් ටැක්ස් ගෙවන්න ඔනින්නේ 35% වගේ වෙනවා 100k පැන්න ගමන් ..:sorry::sorry::sorry:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    balapan US thiya US wala thiena company ekak wath apiwa ganan ganne na :sorry: Philippine un thamai untath loku :growl: