country code add karala dial karapan
+60-3-77237155 මෙහෙම dial කරපන් + gahanna 0 key එක 2-3 sec press කරගෙන හිටපන්
ඔක්කොටම කලින් කියපන්, පේපැල් එක මොන රටේද?Appeal limitation and fix your account
PayPal requires a copy of certain documents for verification purposes to return your account to regular standing.
Please submit each of the following documents: Help
Valid photo ID
Passport
Driver's License
National Identity Card
Please make sure that the documentation you provide is up-to-date and legible. The name and address on your documentation must correspond with the information registered on your PayPal account. Your documentation cannot be older than 6 months. Send only documents received by mail (online statements cannot be accepted). Send all the information and documents required as soon as possible to complete the review process.
ඔක්කොටම කලින් කියපන්, පේපැල් එක මොන රටේද?
Appeal limitation and fix your account
PayPal requires a copy of certain documents for verification purposes to return your account to regular standing.
Please submit each of the following documents: Help
Valid photo ID
Passport
Driver's License
National Identity Card
Please make sure that the documentation you provide is up-to-date and legible. The name and address on your documentation must correspond with the information registered on your PayPal account. Your documentation cannot be older than 6 months. Send only documents received by mail (online statements cannot be accepted). Send all the information and documents required as soon as possible to complete the review process.
Mama dial kare machan 0060........kiyala
Eth hari ne macho?
ඔය නම්බර් එකේ හැටියට නම් උබේ පේපැල් අකවුන්ට් එක මැලේශියා වෙන්න ඔනැ. ඔක වැඩ කරන්නේ මැලේශියා ටයිම් එකෙන් 8a.m.-10p.m. monday to fridayGuys,
Mama Loku Amaruwaka wetila inne paypal use karanna gihin.
Maawa wate yawanawa un.
Epa wela inne dan
Mama dan Paypal Contact us page eke thiyena me number ta call karanna heduwa.
NUMBER YOU DIALLED IS NOT IN USE
60-3-77237155
NIC , Passport , Driver's license මේවගෙන් එකක් යැව්වහම ඇති තව මාස 6 ට අඩු billing proof එකක් යවන්න mobile phone bill එකක් වගේ

එහෙනම් ඉතින් දැන් කට්ට කාලා ඔකට උබේ පාස්පොට් එක හරි ඩ්‍රයිවින් ලයිසන් එක හරි ස්කැන් කරලා යවහන්. බිලින් පෲෆ් නම් ඉතින් නැනේ පුතේ.. 99% චාන්ස් තියෙන්නේ උබට 180 days limit එකක්. ඊට පස්සේ තියන සල්ලියක් ගත්තැකි. උන් ඊමේල් එකක් එවනවා මැලේශියා එක ක්ලොස් කරලා ලන්කාවේ එකක් හදාගන්න කියලා රෙසිඩන්ස් ලන්කාවේ නිසා.Malaysian macho
Ekath hadagaththe Elakiri eken thibba widiyata
ඔය නම්බර් එකේ හැටියට නම් උබේ පේපැල් අකවුන්ට් එක මැලේශියා වෙන්න ඔනැ. ඔක වැඩ කරන්නේ මැලේශියා ටයිම් එකෙන් 8a.m.-10p.m. monday to friday
0060377237155
නම්බර් එක වැඩ කරනවා මචන්, මම දැනුත් බැලුවා
Translate karala yawanne nethuwa mata PASSPORT eka yawanna thibba macho....eth eka yawwa gaman ahanawa ay account eka Malaysian kiyala hadala Passport eka Sri Lankan kiyala
Ekai Macho Baya mata![]()
macho, mama eye yewwa - mobile bill eka.
eta passe illuwa - credit card statement eka (ekath yawwa)
eta passe - NIC eka (eka yawwama kiwwa eke english walata translate karala Legal Officer kenekta kiyala sign karala ayeth ewanna kiyala)
Translate karala yawanne nethuwa mata PASSPORT eka yawanna thibba macho....eth eka yawwa gaman ahanawa ay account eka Malaysian kiyala hadala Passport eka Sri Lankan kiyala
Ekai Macho Baya mata![]()

එහෙනම් ඉතින් දැන් කට්ට කාලා ඔකට උබේ පාස්පොට් එක හරි ඩ්‍රයිවින් ලයිසන් එක හරි ස්කැන් කරලා යවහන්. බිලින් පෲෆ් නම් ඉතින් නැනේ පුතේ.. 99% චාන්ස් තියෙන්නේ උබට 180 days limit එකක්. ඊට පස්සේ තියන සල්ලියක් ගත්තැකි. උන් ඊමේල් එකක් එවනවා මැලේශියා එක ක්ලොස් කරලා ලන්කාවේ එකක් හදාගන්න කියලා රෙසිඩන්ස් ලන්කාවේ නිසා.