paypal verification

temp_

Member
Jul 4, 2012
538
69
0
මචංලා !
මම paypal verify කරන්න දැම්මා. paypal එකෙන් මැසේජ් එකක් ආවා $1.95 ක් කැපුවා, ඒකට අදාල 4-digits code එක දෙන්න කියලා. මම මේ දැන්ම බැංකුවට කතා කලොත් 4-digits code එක ගන්න පුලුවන්ද? එහෙම නැත්තම් දවසක් දෙකක් වගේ ඉන්න වෙයිද ?
බැංකුව - කොමර්ශල් බැංකුව
:)

Edited :
You can get verification code instantly, jst after the initial transaction...
 
Last edited:

temp_

Member
Jul 4, 2012
538
69
0
දවස් දෙකක් ඉන්න ඕනේ බං.. :)
අහ් ! තෑන්ක්ස් මචං...:D
paypal verify කරන්නෙ නැතුව ebay එකෙන් මොකුත් ගත්තට කමක් නැද්ද ?
verification එක pending නිසා අවුලක් වෙයිද ? :)
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    නෑ... කොමර්ෂල් බැංකුවේ දවස දෙකක් ඉන්න ඕනේ නෑ... පැය දෙකෙන් වගේ කෝඩ් එක ගන්න පුලුවන් කියල තමයි මම අහල තියෙන්නේ.....
     
    • Like
    Reactions: temp_

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    නෑ... කොමර්ෂල් බැංකුවේ දවස දෙකක් ඉන්න ඕනේ නෑ... පැය දෙකෙන් වගේ කෝඩ් එක ගන්න පුලුවන් කියල තමයි මම අහල තියෙන්නේ.....
    අහ් එහෙමද ?
    කෝකටත් හෙඅ හවස කෝල් එකක් දීලා බලන්නම් මචං
    මම මේ දැන් paypal acc. එකක් හැදුවේ...:)