Paypal Vote

What is better for paypal?

  • Commercial

    Votes: 19 48.7%
  • HNB

    Votes: 17 43.6%
  • OTHER

    Votes: 3 7.7%

  • Total voters
    39

Top Hat

Member
Mar 27, 2016
173
14
0
commercial:cool::cool:

ගෙවන්නන්නේ අවුලක් නැ,
ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරගන්න විතරයි තියෙන්නේ,

මම කාර්ඩ් එක ගත්තේ සති දෙකකට පස්සේ, නම ප්‍රින්ට් කරගන්න කාර්ඩ් එකේ ඇම්මක් තිබ්බා එකයි,නැත්තන් එදාම එවෙලේම කාර්ඩ් එක දෙනවා.
annual fees, online payment activation fees එහෙම තියෙනවද මචන්?