You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
commercial

ගෙවන්නන්නේ අවුලක් නැ,
ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරගන්න විතරයි තියෙන්නේ,
මම කාර්ඩ් එක ගත්තේ සති දෙකකට පස්සේ, නම ප්රින්ට් කරගන්න කාර්ඩ් එකේ ඇම්මක් තිබ්බා එකයි,නැත්තන් එදාම එවෙලේම කාර්ඩ් එක දෙනවා.
annual fees, online payment activation fees එහෙම තියෙනවද මචන්?