PayPal Withdraw පහසුකම ලංකාවට ගන්න පොඩි support එකක් දෙනවද?
මචන්ලා PayPal withdraw පහසුකම ලංකාවට ගන්න මේ තියෙන ලින්ක් එකට ගිහින් Post එකක් දාලා පොඩි sup එකක්
දියල්ලා!
https://www.paypal-community.com/t5...to-Srilanka/m-p/283672?profile.language=en-gb
මේ ලගදී Vietnam වලටත් withdraw පහසුකම දීලා. අපිත් පොඩි try එකක් දාලා ඉක්මනින්ම PayPal withdraw පහසුකම ලංකාවට ගන්න බලමු. AlertPay/Moneybookers වලට වඩා Internationally use කරන්නේ PayPal හන්දා
PayPal withdraw පහසුකම legally ලංකාවට තියෙනවනම් හොඳයි නේද?
මේ thread එක daily bump කරලා Active එකේ තියපලල්ලා. Thanks.

puluvan machan.. salli enava card ekata dawas 4k athulatha.