PayPal Withdraw ERROR

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මොකක්ද ද බන් මේ රෙද්දේ error එක withdraw කරන්න ගිහින් තමා ලිමිට් උනෙත් එත්.දැන් මේ රෙද්දේ error එක හින්ද withdraw කරන්නත් බෑ නේ.
    Capture.jpg
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    මොකක්ද ද බන් මේ රෙද්දේ error එක withdraw කරන්න ගිහින් තමා ලිමිට් උනෙත් එත්.දැන් මේ රෙද්දේ error එක හින්ද withdraw කරන්නත් බෑ නේ.

    කුකීස් මකලා බන්න / නැත්තම් වෙන බ්වුසර් එකින් ලොග් වෙලා කරන්න බලන්න. තැත්තම් incognito mode ගිහිල්ලා බලන්න.

    එහෙම බැරි නම් කොල් කරන්න
    මෙන්න විස්තරේ. මේක බලන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=21560612&postcount=3

    සල්ලි ගන්න පුළුවන් බය වෙන්න එපා. කරන්නම දෙයක් නැත්තම් වෙන paypal එකක් හදලා සල්ලි ටික ඒකට යවලා ගන්න. :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කුකීස් මකලා බන්න / නැත්තම් වෙන බ්වුසර් එකින් ලොග් වෙලා කරන්න බලන්න. තැත්තම් incognito mode ගිහිල්ලා බලන්න.

    එහෙම බැරි නම් කොල් කරන්න
    මෙන්න විස්තරේ. මේක බලන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=21560612&postcount=3

    සල්ලි ගන්න පුළුවන් බය වෙන්න එපා. කරන්නම දෙයක් නැත්තම් වෙන paypal එකක් හදලා සල්ලි ටික ඒකට යවලා ගන්න. :)

    කෝල් කරා මම. උන් දන්නෙත් නෑ නේ බන් උන්ගේ error එක.:baffled::oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වෙන්නම බැරි වැඩක් බන්. උන් දන්නේ නැති error :baffled::oo:

    ට්‍රයි කරපන් :)

    උන් error එක fix කරන්න ට්‍රයි කරනවා ලු බන්, කුකීස් මකන්න ලු. ඔය ටික තමා කිවේ. තව එකෙක්ට දුන්න්නා ෆෝන් එක එතනින් ඌ කියනවා කාර්ඩ් එක අලුත් හින්දා ලු error එක එන්නේ :(