PayPal Withdraw ERROR

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mage PP ekath Malysian. PP ekata log wenakota oya wage server error message ekak awa. Mama kale password eka change karana widiyata gihin account ekata log wena eka. Den nan account eka limit wela.

    Umbage account ekath already limited nisa oya wage log out wela cash clear karala including lso cash. PW eka change karana widiyata log in wela balahan withdraw karanna


    ඔක්කොම කරා මචන් හරි යන්නේ නෑ :no:
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    history එක විතරයි මචන් ක්ලැසික් එන්නේ අනෙක් ඒවා ඔක්කොම අලුත් ඉන්ටර්ෆේස් එක නේ

    sorry i didn't use paypal long time,only use for ebay purchasing :baffled:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    sorry i didn't use paypal long time,only use for ebay purchasing :baffled:
    මාත් දැන් ඉබේ නම් කෙලින්ම කාර්ඩ් එකෙන් ගෙවල ගන්නේ පේපැල් ගෙවන්න අකවුන්ට් එකක් නෑ බන්. :baffled:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේ ඔක්කොම අලුත් පේපැල් ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ න් ඒ බන් ආවේ.කලින් පරණ ක්ලැසික් එක තියෙද්දී ආවේ නෑ නේ

    Mama nam PayPal use karanne online payment karanna witarai..man freelance site walin paypal dala one welawata badu gannawa..
     
    • Like
    Reactions: lasankandy

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    හුග කාලෙකට පස්සේ බන් කිරියට ලොග් උනේ ඕකට කරන්න තියෙන්නේ මචන් මොබයිල් ඇප් එක දාගනින් දාගන එකෙන් ලොග් වෙලා කරපන් එකෙන්ම හරියනවා :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හුග කාලෙකට පස්සේ බන් කිරියට ලොග් උනේ ඕකට කරන්න තියෙන්නේ මචන් මොබයිල් ඇප් එක දාගනින් දාගන එකෙන් ලොග් වෙලා කරපන් එකෙන්ම හරියනවා :)


    app එකෙන් කොහොමද මචන් කාර්ඩ් එකට withdraw කරන්නේ ?
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මොකක්ද ද බන් මේ රෙද්දේ error එක withdraw කරන්න ගිහින් තමා ලිමිට් උනෙත් එත්.දැන් මේ රෙද්දේ error එක හින්ද withdraw කරන්නත් බෑ නේ.
    Capture.jpg

    aiya unta call karala kynna. nattam wdfunds eka try kara da oya? :rolleyes: