නෑ නේ බන්

server error එකක් කියන්නේ උඹේ account එකේ අව්ලක් නෙමෙයි තියෙන්නේ. එකයි උන්ටත් හරියටම error එක හිතාගන්න බැරි. මගෙත් ඔහොම වෙලා මම account එකෙන් logout වෙලා අපහු log උනාම හරි ගියා. උඹේ දැම්ම හරියන්නේ නැත්නම් හෙට වගේ වෙනකොට හරියාවි. වෙන machine එකකින් වෙන net connection එකකින් ලොග් වෙලා බලපන්![]()

මාස ගානකට කලින් ඔහොම withdraw කරන්න ගිහින් මචන් ලිමිට් උනෙත්.![]()
The 500 Internal Server Error is a very general HTTP status code that means something has gone wrong on the website's server, but the server could not be more specific on what the exact problem is
Internal server error (500) oka servers / websites walata normal.. server issue ekak..

Personally I don't think so...this error happing when try to withdraw money..probably they hiding real error message and display something general message![]()

server error එකක් කියන්නේ උඹේ account එකේ අව්ලක් නෙමෙයි තියෙන්නේ. එකයි උන්ටත් හරියටම error එක හිතාගන්න බැරි. මගෙත් ඔහොම වෙලා මම account එකෙන් logout වෙලා අපහු log උනාම හරි ගියා. උඹේ දැම්ම හරියන්නේ නැත්නම් හෙට වගේ වෙනකොට හරියාවි. වෙන machine එකකින් වෙන net connection එකකින් ලොග් වෙලා බලපන්![]()
Internal server error (500) oka servers / websites walata normal.. server issue ekak..
සර්වර් error එන්නේ පේපැල් එකෙන් display වෙන්න error එක කමෙන්ට් කරලා නැති හින්ද වෙන්න ඇති නේ බන්

program eka liwwa eka thama ban danne.. eth oya limit case walata ehema error eka define karala na kiyala hithanna ba neh..
btw, mage singa account ekata lankawen log wenna beri case ekak tibba..
link eka enne
https://www.paypal.com/signin?country.x=LK&locale.x=en_LK
but mama
https://www.paypal.com/signin?country.x=SG&locale.x=en_SG
try karama log wenna puluwan una
error eka awe.. `Something is not right.. please contact support` wage ekak
normally oya error eka enne.. server load eka wedi wela mokak hari awlak unama thama.. ethakora oya status code eka thama return karanne
hariyatama kiyanna danne na.. debug/console eka try nokara.
මේ ඔක්කොම අලුත් පේපැල් ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ න් ඒ බන් ආවේ.කලින් පරණ ක්ලැසික් එක තියෙද්දී ආවේ නෑ නේ
i saw link on dashboard 
i think still we can switch to old interfacei saw link on dashboard
![]()