හායි ෆ්රෙන්ස්ලා!
මම මලයාසියා පේපෑල් එකවුන්ට් එකෙන් HNB debit card එකට විත් ඩ්රෝ එකක් කරා.දැන් දවස් 13ක් වෙනව කරල. ඒත් තාම සල්ලි ඇවිල්ල නෑ.මොකද වෙලා තියෙන්නෙ.බැරි වෙලාවත් සල්ලි නො එන්නම ඉඩ තියෙනවද?
මොකද මම කරන්නෙ? please දන්න අය ඉන්නවනම් මේක ලගොඩදාගන්න උදවු කරන්න