PayPal Withdrawal problem HNB Debit Card

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    හපෝ බලපන්කො මට උන වැඩේ.
    HNB online banking වල පාස්වොර්ඩ් එක exp වෙලා අලුත් එකක් දාන්න ආවා 3 සැරේම මාරු කරද්දී හරි ගියේ නෑ.
    දැන් in valid ID කියල එනවා බන්. මොකද කරන්නේ ?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    හපෝ බලපන්කො මට උන වැඩේ.
    HNB online banking වල පාස්වොර්ඩ් එක exp වෙලා අලුත් එකක් දාන්න ආවා 3 සැරේම මාරු කරද්දී හරි ගියේ නෑ.
    දැන් in valid ID කියල එනවා බන්. මොකද කරන්නේ ?

    Matath ohoma una. Password updat form ekak bank eken yawanna one ban. Ethakota apahu gdrta enw update wela password eka.
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    හපෝ බලපන්කො මට උන වැඩේ.
    HNB online banking වල පාස්වොර්ඩ් එක exp වෙලා අලුත් එකක් දාන්න ආවා 3 සැරේම මාරු කරද්දී හරි ගියේ නෑ.
    දැන් in valid ID කියල එනවා බන්. මොකද කරන්නේ ?

    Umbata bank ekatama yanda wenawa mchn.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Me mage kella ge account eke screenshot ekak! Rs.10000ta aduwen dammama awulak nathuwama enawa! $500 ta aduwen withdraw karala Fax eka dammamath 4 days walin enawa

    IyIt.png
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    හපෝ බලපන්කො මට උන වැඩේ.
    HNB online banking වල පාස්වොර්ඩ් එක exp වෙලා අලුත් එකක් දාන්න ආවා 3 සැරේම මාරු කරද්දී හරි ගියේ නෑ.
    දැන් in valid ID කියල එනවා බන්. මොකද කරන්නේ ?

    80 days da koheda ne thiyenne! maru karapan ko bun welaawata!
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    mage salli thaama na, sept 8 damme. ebay refund ekak, 168$, letters fax okkoma yawwa...

    mama mokakda karanna oone,

    somebody help me plz...
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    mage salli thaama na, sept 8 damme. ebay refund ekak, 168$, letters fax okkoma yawwa...

    mama mokakda karanna oone,

    somebody help me plz...

    umba call karala unta wada dunne nadda? Kaale nam hondatama wadi. Banala wade karala dend kiyapn. Danata anith acc. walata awulk nathiwa salli enawa...:oo:
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    Malaysian වලට හදපු paypal Account එකක සල්ලි HNB DEBIT CARD එකට withdraw කලාට අවුලක් නැද්ද?

    සල්ලි එන්න දවස් කීයක් යනවද?

    Account එකේ මුලු Balance එකම withdraw කරන්න පුළුවන්ද?
     
    Last edited:

    UCFMERA

    Member
    Nov 12, 2009
    24
    0
    0
    COLOMBO
    Mageth $153 HNB hirawela 2 months wenawa!Thama ne.
    Mama eta passe funds Payoneer Card 1kata gatta paypal account 1n.
    Api paypal eke thiyena $100k payoneer card 1n withdraw kaloth fees okkoma kapunahama apita athta ganana puluwan Rs 11837.HNB card ekata $100K withdraw kaloth 12,065 ganna puluwan(Exchange rate 1ka Rs 127 kiyala gaththoth).Apita padu wenne Rs 228K withrai.But payoneer card 1kata salli 2days walin watenawa and katawath hold karannath be.
    $100 -LKR 228
    $200 -LKR 722
    $300 -LKR 1215
    $400 -LKR 1710
    $500 -LKR 2201