Paypal withdrawal status PENDING

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංල පේපැල් එකේ සල්ලි ටිකක් දැම්ම කොම්බෑන්ක් ඩෙබිට් කාඩ් එකට. ඒක පෙන්ඩින් කියල වැටිල තියෙනව දැන් දවස්ගානක ඉඳන්. මේක නෝමල්ද මචං? මේක කම්ප්ලීටඩ් කියල වැටුන කියන්නේ අනිවා බෑන්ක් එකට සල්ලි ඇවිත්ද? නැත්නම් එකටත් තව දවස් කීපයක් යනවද?

    පට්ට චාටර් සර්විස් එකක් නේ පේපැල්. :dull:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,023
    23,898
    113
    ube first withdrawal ekanam 5-7 days yanawa, 3-4 times withdraw karata passe instant enawa.

    paypal ekata baninna epa yako, ubata amathaka wela uba karanneth boru country ekak dagena hora wadak kiyala :P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබලට මොන පේපෑල් ද මිනිහෝ ගිහිල්ලා කම්මලක් දාගෙඅ මයින හමක් ඇදගෙන හුලං ටිකක් ගහගෙන යකඩයක් තලං හිටපං ගොබ්බය..

    මට ඔයා නැති ලෝකෝ වෙන කෙනෙක් නෑ ඕනේ.. සෞම්‍ය සද එලිය මගේ පැහැසරා කිව්වලු..:rofl: