Paypal withdrawal problem

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් දැන් ලංකාවේ paypal වලට සල්ලි එනවද? ඒව withdraw කරන්න පුලුවන්ද bank එකට?
    මම ලගක් වෙනකම් withdraw කරේ මගේ Malaysian paypal එකෙන්. ඊටපස්සේ ලංකාවට paypal දුන්නද මොකක්ද කිවුවට පස්සේ අර malaysian එක වැඩ නැතුව ගියා, ඒකනිසා deactivate කරල Srilankan PP එකක් හදාගෙන ඒකට කාඩ් ටික දාල ebay එකෙන් බඩු එහෙමත් ගත්ත.

    but ඊයේ මම fiverr එකෙන් withdraw කරහම සල්ලි ආවේ නෑනේ බන් SL paypal ekata :sorry:
    Help