මුදල් යන එන අනුපාතය 1 ට ආසන්න නම අවිලක් නෑ. ඒත් ඔය දිගටම Withdraw විතරක් කලොත්, කොහොම කලත් Limit වෙන ඒක නවත්වන්න බෑ. හැම වෙලේම ශේෂයෙන් 10% තියල Withdraw කරන්න. මාසයකට Withdraw කරන වාර ගැන අඩු කරන්න. මගේ පේපැල් ඒකට අවු:2 ක් වෙනවා තම අව්ලක් නෑ.