adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මුදල් යන එන අනුපාතය 1 ට ආසන්න නම අවිලක් නෑ. ඒත් ඔය දිගටම Withdraw විතරක් කලොත්, කොහොම කලත් Limit වෙන ඒක නවත්වන්න බෑ. හැම වෙලේම ශේෂයෙන් 10% තියල Withdraw කරන්න. මාසයකට Withdraw කරන වාර ගැන අඩු කරන්න. මගේ පේපැල් ඒකට අවු:2 ක් වෙනවා තම අව්ලක් නෑ.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    money exchage money change kara gana ba.....paypal vitual money ....habai ehama way ekak thiyanawa nam bank walien dana rate walata wada wadi , money exchage la gee fee
     
    ~ Optimus prime ~

    Junior member
  • Oct 4, 2009
    198
    5
    18
    Gampaha
    මුදල් යන එන අනුපාතය 1 ට ආසන්න නම අවිලක් නෑ. ඒත් ඔය දිගටම Withdraw විතරක් කලොත්, කොහොම කලත් Limit වෙන ඒක නවත්වන්න බෑ. හැම වෙලේම ශේෂයෙන් 10% තියල Withdraw කරන්න. මාසයකට Withdraw කරන වාර ගැන අඩු කරන්න. මගේ පේපැල් ඒකට අවු:2 ක් වෙනවා තම අව්ලක් නෑ.

    Machan mage PP eka salli send karala wena kata hari money ganna haduwoth limit wenawada.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    :oo: මමත් ෆුල් හොල්මං බං.. :shocked: පොර පරණ බුවෙක්. :confused: Active නෑ වගේ වැඩියෙ forum එකේ. :eek: එතකොට මම ෆේක් ද.. :(
    අපි වගේ ලොවෙත් නැති නමක් දාගත්ත නම් හරි :yes:
    :lol::lol::P