paypal සල්ලි ලංකාවට ගැනීමට අවස්තාව දෙනමෙන් මේ දවස් වල අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරනවා.ඔබත් මේ සඳහා සහය ලබා දෙන්න. හැමෝම එකතු උනොත් වැඩක් නෙමේ.. බලන් ඉන්න එපා දැන්ම ගිහින් එකතු වෙන්න.
Click Here




paypal උන් මහ බැන්කුවට බොලෙ පාස් කරනවා.. මහ බැන්කුවෙ උන් කියනවා paypal ඉල්ලුවොත් සලකලා බලන්නම් කියලා.. මට පේන හැටියට මෙතන බොරු කරන්නෙ paypal එකෙ උන්.. උන්ට පාඩුයි මෙ වගේ unstable ආර්තිකයක් තියන රටක accounts තියාගන්න.. මම කලින් ත්රේඩ් එකකත් මේක විස්තරව කිව්වා.. බලපන් මෙ දවස් වල රුපියලට වෙලා තියන දේ.. එහෙම එකේ paypal ලන්කාවට් දීලා බැන්ක් account එකක් රුපියල් වලින් වලින් ලින්ක් කලොත් හරි ආතල් නේ..![]()
දැන් කොයි කාලේ ඉදන්ද සලකා බලන්නේ