galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    dKFvmSCACTseZlb-556x313-noPad.jpg

    paypal සල්ලි ලංකාවට ගැනීමට අවස්තාව දෙනමෙන් මේ දවස් වල අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරනවා.ඔබත් මේ සඳහා සහය ලබා දෙන්න. හැමෝම එකතු උනොත් වැඩක් නෙමේ.. බලන් ඉන්න එපා දැන්ම ගිහින් එකතු වෙන්න.

    Click Here
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Dear ******************,

    You recently tried to pay with PayPal but the transaction was declined because your debit/credit card provider did not allow it to go through.

    මෙන්න අද උදෙන්ම මට ලැබිච්ච සුබ ආරංචිය.... HNB web card eka mata kela karala wage...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    paypal උන් මහ බැන්කුවට බොලෙ පාස් කරනවා.. මහ බැන්කුවෙ උන් කියනවා paypal ඉල්ලුවොත් සලකලා බලන්නම් කියලා.. මට පේන හැටියට මෙතන බොරු කරන්නෙ paypal එකෙ උන්.. උන්ට පාඩුයි මෙ වගේ unstable ආර්තිකයක් තියන රටක accounts තියාගන්න.. මම කලින් ත්‍රේඩ් එකකත් මේක විස්තරව කිව්වා.. බලපන් මෙ දවස් වල රුපියලට වෙලා තියන දේ.. එහෙම එකේ paypal ලන්කාවට් දීලා බැන්ක් account එකක් රුපියල් වලින් වලින් ලින්ක් කලොත් හරි ආතල් නේ.. :P:P:P:P
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    paypal උන් මහ බැන්කුවට බොලෙ පාස් කරනවා.. මහ බැන්කුවෙ උන් කියනවා paypal ඉල්ලුවොත් සලකලා බලන්නම් කියලා.. මට පේන හැටියට මෙතන බොරු කරන්නෙ paypal එකෙ උන්.. උන්ට පාඩුයි මෙ වගේ unstable ආර්තිකයක් තියන රටක accounts තියාගන්න.. මම කලින් ත්‍රේඩ් එකකත් මේක විස්තරව කිව්වා.. බලපන් මෙ දවස් වල රුපියලට වෙලා තියන දේ.. එහෙම එකේ paypal ලන්කාවට් දීලා බැන්ක් account එකක් රුපියල් වලින් වලින් ලින්ක් කලොත් හරි ආතල් නේ.. :P:P:P:P

    හ්ම්. අපිට ඉතින් ළිද පමනයි :dull: දැන් කොයි කාලේ ඉදන්ද සලකා බලන්නේ