ඒ කාලෙ කට්ටිය නාමල් බේබි පස්සෙ ගියා. ඊ ළඟ කට්ටිය රනිල් පස්සෙ ගියා. ඒත් තවම පේපෑල් නෑ.
අන්න කොම්පැනිය ජුනි 15 ඉඳන් ඊබේ එකෙන් අයින් වෙනවා කියල ඔෆීෂියල් නෝටිසුත් එවලා.
 
Jan 24, 2013
275
63
0
අයින් වෙනව කියල කලින්ම කිවුව. දැන් බඩු ගෙන්නන උන්ටත් කෙලවෙයිද දන්නැ
 

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    පේපැල් එක ඊබේ එකෙන් අයින් වෙනවද?
     
    බීඩි කොටා;18283292 said:
    අයින් වෙනව කියල කලින්ම කිවුව. දැන් බඩු ගෙන්නන උන්ටත් කෙලවෙයිද දන්නැ

    පේපැල් එක ඊබේ එකෙන් අයින් වෙනවද?

    ගිය අවුරුද්දේ ඉදල කිව්වේ. අද කියනවා ජුනි 15 ඉඳල කියල. වෙනසක් නෑ කියල කියනවා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    eBay and PayPal will be separate companies soon, which means we won’t be part of the same group of companies anymore. You can be confident this doesn’t change our commitment to our customers. We're more excited than ever to bring you a seamless and enjoyable experience.
    You can keep using PayPal on eBay just like you do today; that won’t change. Your eligible purchases are still protected through our buyer protection programs.
    We’ll also continue to share some customer information between eBay and PayPal to provide you the same level of customer support and fraud detection you get today.


    We’ve updated our user agreements and privacy policies to describe how we’ll protect and share your information. For example, eBay and PayPal will work together to:

    1. Detect potential fraud and protect your account
    2. Provide you customer support
    3. Process payments, and offer shipping and related services
    You can read our full terms for all the details.
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    mC8sxPe.png


    danui bn dekke,
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    paypal walin ebay ain wenawa kiyane un service eka nawatanawa kiyana eka newi neda. ebay ekatama thama paypal ekath aithi wela thiyene danata.