මම කිව්වෙ මචන් මම කලින්ම ගිය සිකුරාදා සම්පත් බැංකුවට ගිහින් PayPal email එක register කරගත්තා. ලංකාවට පේපෑල් දීලා. ඒත් කට්ටිය තවම හරියට දන්නෙ නෑ. වැඩේ පත්තු වෙලා නෑ. තාම දුම විතරයි.![]()

මගෙත් අකවුන්ට් එකේ මොකක්ද සෙලර්ටූල් මගුලක් ඇවිත් තියෙනවා.මමත් තාම මොකක්ද කියලා හරියට බැලුවේ නෑ.උඹලගෙත් එහෙම ඇවිල්ලා තියෙනවද?
මම කිව්වෙ මචන් මම කලින්ම ගිය සිකුරාදා සම්පත් බැංකුවට ගිහින් PayPal email එක register කරගත්තා. ලංකාවට පේපෑල් දීලා. ඒත් කට්ටිය තවම හරියට දන්නෙ නෑ. වැඩේ පත්තු වෙලා නෑ. තාම දුම විතරයි.![]()

Thama email ekak nam awe n