Paypal $

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,245
    113
    Paypal $ ඕන අය ඉන්නවා නම් දෙන්න පුලුවන්. ඕන අය පීඇම් එකක් දාන්න :yes::yes:
    210LKR
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මගෙ ස්ක්‍රිල් එකෙ බන්. මම ලග mastercard එක තියෙනවා.
    Payoneer Account balance එකේ තියාගෙන නැතුව card එක request කරලා එකේ තියා ගන්නේ ඇයි? විශේෂිත වාසියක් තියනවා ද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Payoneer Account balance එකේ තියාගෙන නැතුව card එක request කරලා එකේ තියා ගන්නේ ඇයි? විශේෂිත වාසියක් තියනවා ද?
    ස්ක්‍රිල් දාගන්න පුලුවන් හින්දා බන්
     
    • Like
    Reactions: NRTG and U-tag