මම තවම කාඩ් එක දාල නෑ බං අද කාඩ් එක දාන්න යද්දී තමයි මේක ආවේ මම කාඩ් එකේ පින් එක තව දවස් 2 කින් දාන්න යන්නේ එතකොට ලිම්ට් එක අයින් වෙයිද
කාර්ඩ් එක ලින්ක් කරලා ද තියෙන්නේ? ලින්ක් කරලා නැත්තම් ලින්ක් කරන්න එපා. පේපෑල් එකට කාර්ඩ් එක ලින්ක් කරා කියලා මේ ලිමිට් එක අයින් වෙන්නේ නෑ.
කාර්ඩ් එක කලින් කරන්න කලින් මේ document යවල ඉන්න පේපෑල් එකට.

ekane bari.