paypal_ලිමිට්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම තවම කාඩ් එක දාල නෑ බං අද කාඩ් එක දාන්න යද්දී තමයි මේක ආවේ මම කාඩ් එකේ පින් එක තව දවස් 2 කින් දාන්න යන්නේ එතකොට ලිම්ට් එක අයින් වෙයිද

    කාර්ඩ් එක ලින්ක් කරලා ද තියෙන්නේ? ලින්ක් කරලා නැත්තම් ලින්ක් කරන්න එපා. පේපෑල් එකට කාර්ඩ් එක ලින්ක් කරා කියලා මේ ලිමිට් එක අයින් වෙන්නේ නෑ.
    කාර්ඩ් එක කලින් කරන්න කලින් මේ document යවල ඉන්න පේපෑල් එකට.:yes:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කාර්ඩ් එක ලින්ක් කරලා ද තියෙන්නේ? ලින්ක් කරලා නැත්තම් ලින්ක් කරන්න එපා. පේපෑල් එකට කාර්ඩ් එක ලින්ක් කරා කියලා මේ ලිමිට් එක අයින් වෙන්නේ නෑ.
    කාර්ඩ් එක කලින් කරන්න කලින් මේ document යවල ඉන්න පේපෑල් එකට.:yes:

    කාඩ් එක තවම දැම්මේ නෑ ​මචෝ මොකක්ද දැං මම යවන්න ඕනේ Document කොහෙමද යවන්නේ බං
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    scaled.php
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං බිලක් අරං ඈඩ්රස් එක Edit කරල ඈටෑච් කරල උන්ට යැව්වම හරිනේ .. එතකොට අර පොටෝ එකක් ​මොකක්ද කියන්නේ බං

    ඔව් එක තම කරන්න තියෙන හොදම විදිහ.