Photo ID & Address proofs yawanna thiyenne. Uba mona karalada oka une? Balance eka keeyak thiyada? Card ekak link karalada?
Uba hnb ekata withdraw karada
ubage address eka verify karanna wenawalu. uba deepu adress ekata liyumak ei. card eka damme nathinam card eka dala verify karanna
ඔව් ඔව් මතකයි අන්තිමට මම කොල්ලෙක්ට සල්ලි යැව්වනේHodata mathak karapan uba anthimata karapuwa. kata hari salli yawwada?
Paypal eken liyum ewanne naha bun. oya thiyenne ape bill/bank account ekaka address eka thiyena ekak ewanna kiyala
ubage address eka verify karanna wenawalu. uba deepu adress ekata liyumak ei. card eka damme nathinam card eka dala verify karanna
කාටද කොහෙමද යවන්නේ මචං දැං කාඩ් එක දැම්මොත් හරි යන්නැද්ද
මෙහෙමයි බන්.. උබ ගේ අකොඋන්ට් access එකක් unauthorized විදිහට paypal එකෙන් ඇදුරන් තියෙන්නේ. එකට තමයි අකොඋන්ට් එක ලිමිට් එකක් දල තියෙන්නේ.
අකොඋන්ට් එක හදද්දී දාපු info වලට ගැලපෙන පස්පෝර්ට්,හෝ ඩ්‍රයිවින්ග් ලයිසන් එක ස්කෑන් කරලා , ඒ paypal address එකට ම තියෙන මාස 6 කට වඩා පරණ නැති ඔයාගේ ම නම තියෙන බිල් එකක් එක්ක අප්ලොඩ් කරන්න. 24hr ඇතුලත lift වෙයි.
paypal අකොඋන්ට් එක හදද්දී දාපු උපන්දිනේ වත් වෙනස් වෙන්න බෑ පස්පෝර්ට්,හෝ ඩ්‍රයිවින්ග් ලයිසන් එකේ.
වෙනස් උනොත් 180 කට ලිමිට් කරනවා.
card ake addres wenasda hadapu addres 1ka samana nane.මම තවම කාඩ් එක දාල නෑ බං අද කාඩ් එක දාන්න යද්දී තමයි මේක ආවේ මම කාඩ් එකේ පින් එක තව දවස් 2 කින් දාන්න යන්නේ එතකොට ලිම්ට් එක අයින් වෙයිද
wena wedeyakata thamai proof karanna wenne.card ake addres wenasda hadapu addres 1ka samana nane.wena wedeyakata thamai proof karanna wenne.