payza පාවිච්චි කරන්නෙ කව්ද ?
මචන් මගේ එකවුට් එකේ $0.74 USD තියනව
ඒක කාට හරි සෙන්ඩ් කරන්න පුළුවන් ද ? එකවුන්ට් එක වෙරිෆයි කරල නෑ Personal Unverified
මේකෙන් වෙන payza එකකට සල්ලි යවන්න පුළුවන් ද ?
කාට හරි පුළුවන් නම් $0.74 USD අරන් මට රිලෝඩ් එකක් එවහන් කො