PC එකකට නැතුවම බැරි Software collection එකක්

PC එකකට නැතුවම බැරි Software collection එකක්

හැමොටම තමන්ගෙ කම්පියුටර් එක පාවිච්චි කරද්දි එදිනෙදා ඕන වෙන සොෆ්ට්වෙයා ටිකක් මෙතන තියෙනව හොඳද බලන්න.:nerd:

EVERnote

තමන්ට අවශ්‍ය නොට් එහෙම ලියලා තියාගන්න පුලුවන් පවර්ෆුල් සොෆ්ට්වෙයා එකක්
Download here

Evernote_r_600x450.jpg



CCleaner

කම්පියුටර් එකේ මකුලු දැල් කඩලා සුද්ද බුද්ද කරලා මේන්ටේන් පැත්ත බලාගන්න එක තමයි මෙකෙ රාජකාරිය.හරියට pc ගැන දැනීමක් නැතිනම් භාවිත නොකර ඉන්න එක තමයි හොඳම දේ Download here

04-CCleaner_r_600x450.jpg


IObit Uninstaller

තමන්ට අවශ්‍ය නැති සොෆ්ට්වෙයාස්, ටූල්බාර්ස් වගේ ඔය වැඩකට නැති දේවල් මේකෙන් අයින් කරන්න පුලුවන්. Download here

IOBit_r_600x450.jpg


Avast!

වයිරස් ගාඩ් අතුරෙන් ඉහලින්ම තිබෙන මේම මෘදුකාන්ගය අදවනවිට සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතිනව Download here

Avast_r_600x450.jpg



Secunia PSI

මේ සොෆ්ට්වෙයා එකෙන් අනිත් සොෆ්ට්වෙයා මැනේජ් කරගන්න පුලුවන්. අදාල සොෆ්ට්වෙයාවල අප්ඩේට් එහෙම ගන්න පුලුවන් වේවි. Download here

03-PSI_r_600x450.jpg


Speccy

තමන්ගෙ PC එකේ හාඩ්වෙයා එක ඇනලයිස් කරන්න මේක තියෙන්නෙ. සීපීයූ මදර්බෝඩ්, ඕන දෙයක් Download here

Speccy_r_600x450.png


Backup Maker

තමන්ගේ මැෂින් එකේ අවශ්‍ය අදාල දේවල් බැකප් කරගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් ලේසියෙන්ම පුලුවන් Download here

08-backupmaker_r_600x450.jpg


Scribus

ඩෙස්ක්ටොප් පබ්ලිශින් සොෆ්ට්වෙයා එකක් Download here

Scribus_r_600x450.jpg


Recuva

තමන් අතින් වැරදීමකින් වගේ ෆයිල් ඩිලීට් වුනොත් මේ සොෆ්ට්වෙයා එකෙන් රිකවර් කරගන්න පුලුවන්. ප්‍රතිපල බොහෝදුරට සාර්තක වෙනව. Download here

recuva_r_600x450.png


qBittorrent

පරිශීලකයා වෙත පහසුකම් රාශියක් සපයන බිට්ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහන ටොරෙන්ට් ඩවුන්ලෝඩ් කරන උදවියට වැදගත්වේ Download here

qbit_r_600x450.jpg


Soluto

පහසුකම් රාශියකින් සමන්විත පරිගනක කලමනාකරන මෘදුකාන්ගයක්. Download here

Soluto_r_600x450.jpg



Paint.NET

වින්ඩෝස් වලට වැඩිය හොඳ පේන්ටින්ග් සොෆ්ට්වෙයා එකක්. Download here

PaintDotNet_r_600x450.jpg


Comodo internet scurity

මේ සොෆ්ට්වෙයා එකෙන් ඉන්ටනෙට් එකේ ඉන්නකොට තමන්ගෙ ආරක්ෂාව තරකරගන්න පුලුවන් Download here

Comodo_r_600x450.jpg


 
Lastpass

තමන්ගෙ පාස්වර්ඩ් මතක තියාගන්න අමාරු අයට මේක පාවිච්චි කරන්න පුලුවන්. වෙබ්සයිට්වල යූසර්නේම් පාස්වර්ඩ් වලටත් මේක හොඳයි. Download here

LastPass_r_600x450.png


MP3Tag

තමන්ට අවශ්‍ය MP3 ෆයිල්ස් ටැග් කරලා තියාගන්න මේ වැඩසටහනෙ පුලුවන් කමක් තියෙනව.Download here

12-MP3Tag_r_600x450.jpg



Irfanview

සිම්පල් ෆොටෝ එඩිටින්ග් සොෆ්ට්වෙයා එකක් Download here

IrfanView_r_600x450.jpg


Malwarebytes

මැල්වෙයා වර්ගයේ පරිගනකයට අහිතකර ෆයිල් වලින් ගැලවීමට මෙම මෘදුකාන්ගය භාවිතා කරයි. එසේම වෙනත් වයිරස් ගාඩ් සමගවුවද භාවිතා කල හැකියDownload here

mbam_r_600x450.jpg


Everything

ෆයිල් සර්චින් සොෆ්ට්වෙයා එකක්Download here

Everything_r_600x450.jpg


XBMC

හොඳ මීඩියා සෙන්ටර් එකක්Download here

XBMC_r_600x450.jpg


Gimp

ඔපන්සෝස් ෆොටෝ එඩිටර් එකක්Download here

GIMP_r_600x450.jpg


PDF-Xchange viewer

ඊබුක් කියවන්න පාවිච්චි කරන වටිනා සොෆ්ට්වෙයා එකක්Download here

PDFXChange_r_600x450.jpg


Virtualbox

මේක නම් මාරම වටින සොෆ්ට්වෙයා එකක්, මෙතනදි ඔපරේටින් සිස්ටම් දෙකක් හෝ කීපයක් එකවර රන් කරවන්න පුලුවන්Download here

VirtualBox_r_600x450.png



Avidmux

වීඩියෝ ඒඩිටර් එකක්Download here

Avidemux_r_600x450.jpg



Libreoffice

ඔෆිස් සොෆ්ටෙයා කලෙක්ෂන් එකක්Download here

LibreOffice_r_600x450.png


Blender

ත්‍රිමාන සජීවීකරන වැඩසටහනක් Download here
Blender_r_600x450.jpg


Imgburn

ඉමේජ් ආකාරයෙන් ඇති ෆයිල්ස් ඩිවීඩි වල බර්න් කිරීමය මෙය යොදාගනියිDownload here

ImgBurn_r_600x450.png




Filezilla

FTP මගින් තම වෙබ් අඩවිය වෙත ෆයිල් අප්ලෝඩ් කල හැකි මෘදුකාන්ගයක්Download here

FileZilla_r_600x450.png


Notepad++

තමන්ට අවශ්‍ය ආකාරයෙන් කෝඩ් සකසාගැනීමට මෙය භාවිතාකරයි. Download here

Notepad-_r_600x450.png


Defraggler

නමේ අරුතෙන්ම ඩීෆ්‍රැග්ලර් සොෆ්ට්වෙයා එකක්Download here

Defraggler_r_600x450.png


Audacity

සවුන්ඩ් එඩිටින්ග් සොෆ්ට්වෙයා එකක්Download here

Audacity_r_600x450.png


Eraser
කම්පීටරේ තියෙන දේවල් සදහටම මැකිම සඳහා නිර්මානය වූ සොෆ්ට්වෙයා එකක්Download here

Eraser_r_600x450.png


Free download manager

වුන්ලෝඩ් මැනේජර් එකක්Download here

Free-Download-Manager_r_600x450.png


Pidgin

Mulitple Im messanger ekak Download here

Pidgin_r_600x450.png




මේ සොෆ්ගැන වැඩි විස්තර අදාල සයිට් වලින් බලාගන්න.. මේක පැය කීපයක මහන්සියක්. වෙන කෙනෙක්ටවත් වැඩක් ගන්න පුලුවන් කියලා හිතෙනවනම් බම්ප් එකක්වත් දාගෙන යන්න..:D:D
 
  • Like
Reactions: IDG

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    සෑහෙන්න මහන්සිවෙලා බන් උබ. මට රෙප් පවර්ස් තාම නෑ තියෙනව නම් ඔක්කොම දෙනව. :D
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සෑහෙන්න මහන්සිවෙලා බන් උබ. මට රෙප් පවර්ස් තාම නෑ තියෙනව නම් ඔක්කොම දෙනව. :D
    :P 1ක් තියෙනවා උබට:yes:
     

    11.gif

    ෆට්ට බන් තැන්ක්ස් මචන් රෙප් +3
    11.gif

    onna mamath selakuwa
    11.gif

    සෑහෙන්න මහන්සිවෙලා බන් උබ. මට රෙප් පවර්ස් තාම නෑ තියෙනව නම් ඔක්කොම දෙනව. :D
    11.gif

    උයා මෙච්චර කල කොහෙද වස්තුවේ උන්නේ
    :frown:
    maxa.. thread eka..rep +5
    11.gif

    3.gif