PC එකකට නැතුවම බැරි Software collection එකක්
හැමොටම තමන්ගෙ කම්පියුටර් එක පාවිච්චි කරද්දි එදිනෙදා ඕන වෙන සොෆ්ට්වෙයා ටිකක් මෙතන තියෙනව හොඳද බලන්න.
EVERnote
තමන්ට අවශ්‍ය නොට් එහෙම ලියලා තියාගන්න පුලුවන් පවර්ෆුල් සොෆ්ට්වෙයා එකක් Download here
CCleaner
කම්පියුටර් එකේ මකුලු දැල් කඩලා සුද්ද බුද්ද කරලා මේන්ටේන් පැත්ත බලාගන්න එක තමයි මෙකෙ රාජකාරිය.හරියට pc ගැන දැනීමක් නැතිනම් භාවිත නොකර ඉන්න එක තමයි හොඳම දේ Download here
IObit Uninstaller
තමන්ට අවශ්‍ය නැති සොෆ්ට්වෙයාස්, ටූල්බාර්ස් වගේ ඔය වැඩකට නැති දේවල් මේකෙන් අයින් කරන්න පුලුවන්. Download here
Avast!
වයිරස් ගාඩ් අතුරෙන් ඉහලින්ම තිබෙන මේම මෘදුකාන්ගය අදවනවිට සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතිනව Download here
Secunia PSI
මේ සොෆ්ට්වෙයා එකෙන් අනිත් සොෆ්ට්වෙයා මැනේජ් කරගන්න පුලුවන්. අදාල සොෆ්ට්වෙයාවල අප්ඩේට් එහෙම ගන්න පුලුවන් වේවි. Download here
Speccy
තමන්ගෙ PC එකේ හාඩ්වෙයා එක ඇනලයිස් කරන්න මේක තියෙන්නෙ. සීපීයූ මදර්බෝඩ්, ඕන දෙයක් Download here
Backup Maker
තමන්ගේ මැෂින් එකේ අවශ්‍ය අදාල දේවල් බැකප් කරගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් ලේසියෙන්ම පුලුවන් Download here
Scribus
ඩෙස්ක්ටොප් පබ්ලිශින් සොෆ්ට්වෙයා එකක් Download here
Recuva
තමන් අතින් වැරදීමකින් වගේ ෆයිල් ඩිලීට් වුනොත් මේ සොෆ්ට්වෙයා එකෙන් රිකවර් කරගන්න පුලුවන්. ප්‍රතිපල බොහෝදුරට සාර්තක වෙනව. Download here
qBittorrent
පරිශීලකයා වෙත පහසුකම් රාශියක් සපයන බිට්ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහන ටොරෙන්ට් ඩවුන්ලෝඩ් කරන උදවියට වැදගත්වේ Download here
Soluto
පහසුකම් රාශියකින් සමන්විත පරිගනක කලමනාකරන මෘදුකාන්ගයක්. Download here
Paint.NET
වින්ඩෝස් වලට වැඩිය හොඳ පේන්ටින්ග් සොෆ්ට්වෙයා එකක්. Download here
Comodo internet scurity
මේ සොෆ්ට්වෙයා එකෙන් ඉන්ටනෙට් එකේ ඉන්නකොට තමන්ගෙ ආරක්ෂාව තරකරගන්න පුලුවන් Download here

1ක් තියෙනවා උබට