PC එකක් හදා ගන්න උදව්වක්

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    PC එකක් හදා ගන්න උදව්වක්

    මචන්ලා

    photoshop, lightroomt වගේ තව photos editihng software හොදට වැඩ කරගන්න පුළුවන් විදිහේ pc එකක් හදාගන්න ඕනේ කරලා තියනවා .
    budget එකනම් 50 අඩුවෙන්

    දන්නා කට්ටියට කියන්න පුලුවන්ද මට මේ pc එක හදාගන්න ඕනේ hardware parts ගැන හා ඒවායේ මිල ගණන් කොහොමද කියලා
    (parts වෙනවෙනම අරන් assemble කරන්න )

    • Like
    Reactions: akilar25

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    bro 50k walata hoda mchine ekak ganna baha bn.
    ubata hoda moniter ekak gannath 30k witara yanawa. (editing walata IPS panel ekakwath tiyena moniter ekak one)
    8gb ddr4 ram eka witharak 15k 16k witara wenawa bn.
    mama dann ataramin oya budget ekata ubata pentium series processor ekak tama gahanna wenne.

    ubata onema nana prices bala ganna puluwan

    www.redlinetech.lk
    http://www.epsi.lk
    www.nanotek.lk
    barcleys lage site eken ehema
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    mulinma important parts tika ganin.. ita passe podda podda upgrade karaganin.. eka thamai hondama..

    power supply, motherboard, processor honda ewa balala anikwa upgrade karanna puluwan widiyata hadagaththanam hari..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    50 බජට් එක මදි මචන් ලොවෙත්.
    බජට් එක තව වැඩි කරපන්.

    Intel Core i3 - 18000.00
    Asus Motherboard - 11000.00
    Corsair 8GB DDR4 Ram - 15000.00
    Seagate 1TB Hard Disk - 8000.00
    Casing with Power Supply - 3000.00
    Asus DVD Writer - 3000.00

    ඔය සෙට් එකටම යනවා රු.58000.00

    අගල් 18 මොනිටර් එකක් දැම්මොත් ඒකට වෙනම රු.13000.00 යනවා.
    එතකොට ඔක්කොටම රු.71000.00 යනවා.

    http://www.eglobe.lk/price_list.php

    ගන්නවානම් ඊ ග්ලෝබ් එකෙන් ගනින්.
    හම්බ නෙවෙයි , බඩු ශුවර් , වොරන්ටි ලොවෙත් ශුවර් , මැක්සා සර්විස් දෙන කඩයක්.
     
    Last edited:
    • Like
    Reactions: MATHISHA666

    මුලින්ම 8GB රැම් එකක් ඕනේ නෑනෙ අනික පස්සේ vga එකක් ගහන්න බලන් හොඳ පවර් සප්ලයි එකක් ගන්නත් වෙනවා .. මොනිටරේ නැතුව 50කින් ශේප් උනහැකි එහෙම කලොත්..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුලින්ම 8GB රැම් එකක් ඕනේ නෑනෙ අනික පස්සේ vga එකක් ගහන්න බලන් හොඳ පවර් සප්ලයි එකක් ගන්නත් වෙනවා .. මොනිටරේ නැතුව 50කින් ශේප් උනහැකි එහෙම කලොත්..

    අලුත් ෆොටෝශෝප් , ලයිට් රූම් දුවලා තියනවද 4 ගිගාබයිට් රැම් වල ?
    රෙන්ඩර් කරලා තියනවද ?
    ෆයිල් එකක් ඕපන් වෙන්න යන වෙලාවෙන් අතේ පාරක් ගහලා , තේතක් බීලා එන්න පුලුවන් 4 ගිගාබයිට් රැම් එකක් ගැහුවොත්.
    ෆොටෝ එඩිටින් නිසා ග්‍රැෆික් කාඩ් එකක් ඕන කියන දේ ලොකු කන්සර්න් එකක් නෙවෙයි.
    ෆොටෝ එඩිටින් වලදි ඔන්බෝර්ඩ් ග්‍රැෆික්ස් හොදටම ඇති.
    ප්‍රින්ටින් ෆර්ම්ස් වලට අම්බානට මැශින්ස් ඇසෙම්බල් කරලා , නෙට්වර්ක් ගහලා , ඒවා සර්විස් කරලා තියනවා සහ කරනවා.
    කවදාවත් සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් ඕන කියන දේ දැනිලා නෑ.
    පස්සේ සල්ලි එකතු කරලා හොද SSD එකක් ගහන එක වටිනවා ග්‍රැෆික් කාඩ් එකක් නොගහා.
     
    • Like
    Reactions: ArunaTelshan

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අලුත් ෆොටෝශෝප් , ලයිට් රූම් දුවලා තියනවද 4 ගිගාබයිට් රැම් වල ?
    රෙන්ඩර් කරලා තියනවද ?
    ෆයිල් එකක් ඕපන් වෙන්න යන වෙලාවෙන් අතේ පාරක් ගහලා , තේතක් බීලා එන්න පුලුවන් 4 ගිගාබයිට් රැම් එකක් ගැහුවොත්.
    ෆොටෝ එඩිටින් නිසා ග්‍රැෆික් කාඩ් එකක් ඕන කියන දේ ලොකු කන්සර්න් එකක් නෙවෙයි.
    ෆොටෝ එඩිටින් වලදි ඔන්බෝර්ඩ් ග්‍රැෆික්ස් හොදටම ඇති.
    ප්‍රින්ටින් ෆර්ම්ස් වලට අම්බානට මැශින්ස් ඇසෙම්බල් කරලා , නෙට්වර්ක් ගහලා , ඒවා සර්විස් කරලා තියනවා සහ කරනවා.
    කවදාවත් සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් ඕන කියන දේ දැනිලා නෑ.
    පස්සේ සල්ලි එකතු කරලා හොද SSD එකක් ගහන එක වටිනවා ග්‍රැෆික් කාඩ් එකක් නොගහා.

    :yes::yes::yes:+

    aruge budget ekata karanna puluwan de gana ithin man qwe..
    PS CC 2018, lightroom 2017, 2GB ram 256vga walath wada karanawa.
     
    Last edited:
    • Like
    Reactions: akilar25