ehenam thawa tika dawasak idala baluwanam hariyai neda...hariyata internet browse karannath power madi..
cashier software ekak daala bill gahanna wage podi dekata athi wei..
dan samanya 16gb ram aluth processor ekak daala gahanna 1.50 wath yai monitor nathuwa..
habai $ adu wena nisa issarahata price adu wei..
bohoma isthuthi....ඔයා මගෙ එරියා එකෙන්ම් හදාල දෙන්නම්, කියන විදියට යුස් කරන්න ඔන හැබැයි - දුර අයට සෙවා සපයන්න අමාරු නිසා මම දුර අය පිසි ගන්නවාට කැමති නැහැ,, හැමදෙම සල්ලි නෙවි!
Interesting....These looks good and well worth the price
View attachment 206289
View attachment 206290
View attachment 206291
මෙ පොට් එකෙන් වොරන්ටි නම් ගන්න ලෙසි නැහැ, ඉයෙ එකෙක් ආවා, උන්ගෙ ගාව තියෙද්දි සප්ලයි එක නැවත්ලා, වොරන්ටි දිලා නැහැ,,,ehenam thawa tika dawasak idala baluwanam hariyai neda...
bohoma isthuthi....
------ Post added on May 29, 2023 at 4:49 PM
Interesting....
------ Post added on May 29, 2023 at 4:51 PM
mehema gannawanam aniwa Bill eka confirm karaganna call ekak deela,. un call karanama kiyanawa.මෙ පොට් එකෙන් වොරන්ටි නම් ගන්න ලෙසි නැහැ, ඉයෙ එකෙක් ආවා, උන්ගෙ ගාව තියෙද්දි සප්ලයි එක නැවත්ලා, වොරන්ටි දිලා නැහැ,,,
අඩුවට පිසි දෙන තැන් ඉස්සර ඉදලාම පට්ට චා, පිසි හවුස් / පිසි පාට්නර් මතක කාටද? ගනන් අනික් ඔක්කොටම වඩාවඩුයි, එත් වොරන්ටි ගන්න බැහැ, ඉට හොදයි කොල්ලෙක් විකුනන එකක් නැනොටෙක් වගෙ තැනකින් හදපු එකක් - ඉක්මන් එකෙන් බලල ගනින්, එක සෙෆ්.
ow ow. hora bill seen thiyenawa, mage customer kenkeuth mage gana wadee kiyala aduwata ganna ghin ahu una,,issellama parts tika select karagana one by one item wala price balala ganna mcn, danata eka tamai hodama wede.
warrenty seen nam ithin nanotek tamai danata hodama.
mageth pc ekak me tike build wena gaman, processor eka i5 11400 gaththa KOKO payment walin. manual payment hinda processing fee ekath ekka 56k wage. 3 month hinda mata eka echchara awulak ne,
Kingston NVME eka 10,500/- daraz eken eye gaththa weekend offers. ekath koko. mastercard pay kalanam tawath adu karaganna tibba
View attachment 206308
ram eka baclays eken gannawa, single stick ekak mama gawa tiena hinda
https://www.barclays.lk/itemdesc.asp?ic=RAMK9439&eq=&Tp=
mehema gannawanam aniwa Bill eka confirm karaganna call ekak deela,. un call karanama kiyanawa.
godak me tike tibba horana bill hadala wikunapu seen
------ Post added on May 29, 2023 at 5:11 PM