PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    ඔව් බන් ලැප් නම් ටිකක් කේස්
    PC එකට දාලා බලපන්
    හිතන තරම් ලේසි නෑ බන්
    වරදින්න පුලුවන්
    වැරදුනාට ගේම අතාරින්න එපා
    අනිවා INSTALL කරගන්න පුලුවන් TRY කලොත්
    ඔය SPECS ඇති බන් උඹේ වැඩ ටික කරගන්න නම්.

    Apoi ehemada :baffled:
    Mama hithuwe ube process ekata giyahama wade hari kiyala :baffled:
    Balamuko try ekak deela
    TFS anyways :)
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Macho me lap eketa awlak nethiwa support karaida

    http://h20564.www2.hp.com/hpsc/doc/public/display?docId=emr_na-c03763413

    mage desktop eka me dawas wala kota uda bn ekai awla

    ah thawa ekak dual boot danna puluwanda mokada windows onemai wada walata

    meka install karanna gihin anith partition eke thiyena data erase weda bn?

    apple use karala balanna asai bn ekai api itin duppath neh apita koinda apple bn

    8.jpg

    thawa ekak lap eke vga port eka haraha thawa monitor ekak connect karan inne pahasuwata meka install karoth eka weda karana ekak nedda bn :(
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Apoi ehemada :baffled:
    Mama hithuwe ube process ekata giyahama wade hari kiyala :baffled:
    Balamuko try ekak deela
    TFS anyways :)

    මම කරපු විදියට කලොත් හරි යනවා මචන්
    ඒත් සමහර තැන්වලදි අර කෝඩ් ගහන්න වෙනවා boot උනේ නැත්තම්
    පස්සේ Install උනාම ඒවා Boo Plist එකට ඇඩ් කරන්න වෙනවා
    මටත් පලවෙනිපාර කරනකොට අවුල් වගේ ඒකයි අමාරුයි කිව්වේ
    මහලොකු අමාරුවක් නෑ පුරුදු වුණාම
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ සහෝ නොදන්න ඇපල් වලට වඩා ඉපදුන දා පටන් දන්න වින්ඩෝස් හොදයි බං.

    මහලොකු වෙනසක් නෑ බන්
    Windows ට වඩා පට්ට ස්පීඩ්
    අනික ඕන කරන Software ඔක්කොම තියෙනවා linux වගේ නෙමෙයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හැබැයි ඕක පේන්නෙ නම් ඔරිජිනල් ඇපල් නෙවෙයි වගේ...කවුරු හරි හදපු crack version එකක් වගේ,,,නැද්ද මම අහන්නෙ....

    මම කිව්වෙ මට හිතුන දේ...

    ඔරිජිනල් ඇපල් මචන්
    ඒත් boot වෙන්න ඒක edit කරලා තියෙන්නේ
    උඹට ඔරිජිනල් පොඩ්ඩක් වත් වෙනස් නොකරපු එක දාන්න පුලුවන්
    ඒත් ඒක අමාරුයි මේකට වඩා
    Drivers එහෙමත් වෙනම දෙන්න වෙනවා
    ඒක ගැන thread දාලා තිබ්බා එලකිරියේ දෙතුන් දෙනෙක්ම දාන විදිය ගැන
    Install උනාට පස්සේ ඇපල් තියෙන්නේ
    App Store / Facetime ඔක්කොම වැඩ කරනවා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :):):)

    Macho me lap eketa awlak nethiwa support karaida

    http://h20564.www2.hp.com/hpsc/doc/public/display?docId=emr_na-c03763413

    mage desktop eka me dawas wala kota uda bn ekai awla

    ah thawa ekak dual boot danna puluwanda mokada windows onemai wada walata

    meka install karanna gihin anith partition eke thiyena data erase weda bn?

    apple use karala balanna asai bn ekai api itin duppath neh apita koinda apple bn

    8.jpg

    thawa ekak lap eke vga port eka haraha thawa monitor ekak connect karan inne pahasuwata meka install karoth eka weda karana ekak nedda bn :(

    මොනවද මචන් උඹට Windows වල කරන්න තියෙන වැඩ
    ගේම් ගැහිල්ල ඇරෙන්න ඔක්කොම පුලුවන් මේකේ
    ගේම් ගහන්නත් පුලුවන් ඒත් ගේම්ස් එනවා අඩුයි
    මචන් රිස්ක් එකක් තියෙනවා data ගැන නම්
    Install කරන්න වෙනම HDD එකක් තියෙනවා නම් ලේසයි
    ඒකයි PC වල දාන එක ලේසි
    Install කරනකොට නම් වැඩ කරන්නේ නෑ බන් VGA පෝර්ට් එක
    ඒත් පස්සේ හදන්න පුලුවන් කියලා තියෙනවා net එකේ
    මම try කරලා බලලා නම් නෑ
    මම නම් කියන්නේ Lap එකට නොදා හිටපන්
    වැඩ ටික අවුල් වෙයි හරියට දාගන්න බැරි උනොත්