Amd walata daana eka poddak karadarai anith ewata wada.
ekai mama mulinma damme Intel nam lesi kiyala..
GraphicsEnabler=No
deela baluwada?
Safe mode baluwada?
mkath wada kale nattham VGA eka galawala install karala balapan machan onboard VGA tiyenawa nam......
ow ban oka nemai code okkoma wage try kala. mage plan ekak tiyanawa hakingtosh ekak build karanna. ubata hithena widihata hoda hardware monada. VGA nathuwa. R9 VGA ekak have ekata wiyadam karana eka boru wadak.
and uba dannawada use karapu imac wikunana tanak or link ekak
tfs REP+10
bump
Ela.
ela ela bn 6+




ලැප් එකකට දානවා නම් මචෝ.. දෙතුන් පාරන් research කරලම දාපන්..
මන් පුදුම කට්ටක් කාලා තියෙනවා. Niresh,iATKOS වගේ distro try කරා.
මන් කියන්නේ ලැප් එකකට දානවා නම් පුතෝ. HDD එකේ තියෙන දේවල් ගැන අදහසක් තියෙනවා
නම් අත්හැරගනින්.. මට Dual Boot කරන්න ගිහින් කෙළවුණ.. ඒ වගේ පරිස්සමෙන් මුල ඉදන්
Study කරලා කරන්න.. ජයවේවා
මේවා බලන්න විස්තර ඕනි නම්
http://www.macbreaker.com/p/installation-guides.html
http://www.macbreaker.com/2012/01/is-your-computer-hackintosh-compatible.html
http://www.macbreaker.com/2014/04/the-best-hackintosh-laptops-of-2013-2014.html
http://www.tonymacx86.com/forums/laptop-compatibility.114/




ow ban oka nemai code okkoma wage try kala. mage plan ekak tiyanawa hakingtosh ekak build karanna. ubata hithena widihata hoda hardware monada. VGA nathuwa. R9 VGA ekak have ekata wiyadam karana eka boru wadak.
and uba dannawada use karapu imac wikunana tanak or link ekak
4GB ram thiyena ehekata daanna barida
මේ දවස් වල නම් මොකටවත් අත ගහන්නේ නැ...අල්ලන අල්ලන එක කෙල වෙනවා.. අලුත්ම ගත්ත dongle එක firmware ගහන්න ගිහින් කෙල උනා... ෆෝන් එකේ display ගියා..තව එක එක ඒවා උනා...ටිකක් පහු වෙලා බලනවා...දාන්න නම් අසයි..





චූටි පුතා මේ විදිහට මවුන්ටන් ලයන් හරි ස්නෝව් ලියෝපොඩ් හරි දාගන්න බැරිද?
මට මේ කැප්ටන් එක දිරවන්නෙම නෑ![]()
නැහැ බන් කරලා බලන්න ඕනmey widiyata daala baluwada ban?
