එකේ සීඩ් නැහැ බන්. මම බාලා මග හිට්ටා. 20mb වගේ බාන්න උනේ.
එකේ යට හෑෂ් ටැග් එකෙන් ගන්න පුළුවන් ඒකම ඕනෙනම්. වැඩක් නැති වෙයි අරන්.
3FD0FF83E99D3E5A84B9C44C4CAC9CE8F1EBCC79
මම වෙන ටොරෙන්ට් එකක් දැම්මා ඒ ෆයිල් එකමද කොහෙද. එකම නම එකම ෆයිල් සයිස් එක.
බලමු එකනම් සීඩ් ගොඩක් තියේ. හදිසි නැත්තන් මම බාලා හෙට කියන්නම්. වැඩද කියලා.
http://itorrents.org/torrent/CFB310...16551DE4DE339.torrent?title=Yosemite-Zone-dmg
ow ban onna balala kiyapan oka wadada kiyala.
mata wena torrent ekak hoyala daanna puluwan.
eth wadada kiyala sure karanna bane ban.
ekai parana link ekama tibbe..
අහ්....තැන්ක්ස් මචන්.
හදිස්සියක් නෑ එහෙනම් පස්සෙ කින්න හොද නරක..
මම පස්සෙ බා ගන්නම්.
රෙප්++++++
Passe balala karanna one..thanks










