pc එකට යන power එක දැනගන්න විදිහක් ?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ගෙදර pc එකට යන current එක calculate කරගන්න විදිහක් තියනවද

    මට ඕනෙනම් කොච්චර ගානක් Light බිල් විදිහට ගෙවන්න ඕනෙද කියන එක හොයා ගන්න විදිහක් ?
     
    • Like
    Reactions: pathaleiretta

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,609
    113
    i5 10th gen with Rtx 2060
    with 2 x 24" monitors
    Router එකයි

    idle use around = 110w
    GPU load උනාම = 230w වගේ use වෙනවා.
    UPS එකෙන්. UPS එකත් 10w use කරනවා
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    i5 10th gen with Rtx 2060
    with 2 x 24" monitors
    Router එකයි

    idle use around = 110w
    GPU load උනාම = 230w වගේ use වෙනවා.
    UPS එකෙන්. UPS එකත් 10w use කරනවා

    WhatsApp Image 2022-04-11 at 4.20.36 PM.jpeg


    WhatsApp Image 2022-04-11 at 4.18.53 PM(1).jpeg


    me widha harida etakota? dawasata paya 4k dala tyenne