PC එකෙන් මොබයිල් සයිට් වලට යන්නෙ කොහොමද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,817
    23,506
    113
    PC එකෙන් මොබයිල් සයිට් වලට යන්නෙ කොහොමද?

    මචන්ලා දන්න එකෙක් ඉන්නවනම් PC එකෙන් මොබයිල් සයිට් වලට යන්නෙ කොහොමද කියල කියනවද?ටිකක් විස්තර කරල කියන්න හොඳේ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මෙන්න මේ සයිට් එකෙන් Mobile Browser එක බාගෙන Install කරගන්න. Phone එකෙන් යනවා වගේ තමයි. හැබැයි ටිකක් Slow :rolleyes:

    http://www.winwap.com/

    :yes::yes: