PC එකෙන් මොබයිල් සයිට් වලට යන්නෙ කොහොමද? මචන්ලා දන්න එකෙක් ඉන්නවනම් PC එකෙන් මොබයිල් සයිට් වලට යන්නෙ කොහොමද කියල කියනවද?ටිකක් විස්තර කරල කියන්න හොඳේ.