WA PC application eka dammamanam ekata patta widiyata storage yanawa. eke advantage eka mobile eke WA eka active tiyenna oni na use karanna. storage wadipura yana nisa dan apahu opera browser eken use karanne WA pc eken use karanna oni welawata.
math ehemi software eka set wenne neUrl එක තමයි එදා ඉදලම පාවිච්චිය
ehema seen ekak nam thiyenawa. mage 8gb ram+ssd lap ekenam shape. anith apps dannath puluwanne.bluestuck stack wenna balnwa neda bro hoda ram ekak nathnm pc eke
windows eka hemawelema run weddi system ekama slow wenawa. araka one weleta on kalaki.bluestuck මොකටද ? Windows වලට තියෙනවා Software එක එකෙන් Call ගණනත් පුළුවන්
ehamada matanm ehama deyak danilama naha machanehema seen ekak nam thiyenawa. mage 8gb ram+ssd lap ekenam shape. anith apps dannath puluwanne.
windows eka hemawelema run weddi system ekama slow wenawa. araka one weleta on kalaki.
matanam windows app eka use karaddith slow
meka thama mamath karanne habai wenama number ekak one na whatsapp eke apita apitama msg daganna puluwan chat ekak widihata message yourself kiyala pennanne ethanata aluth number eka dala eka uda click karama msg karanna puluwanPC එකෙන් මම ලේසියෙන් ඕනෑම Number එකකට Msg දාන ක්රම දෙකක් තියෙනවා.
මගේම Whatsapp තව Account එකක් තියෙනවා එකට Msg එකක් Send කරනවා Phone Number එක ලියලා. ඊට පස්සේ මම ඒ Number එක උඩ ක්ලික් කරලා Chat තෝරනවා හරිම ලේසි Image එක බලන්න ඒ විදියට කරන්න.
![]()
නැතිනම් මේ විදියට මේ Link එකට Phone Number එක දීලා මේක Address Bar එකේ ගහන්න. මටනම් අර උඩ ක්රමය හොදටම ලේසි , Phone එකෙන් Send කරනකොට මම උඩ ක්රමය තමයි කරන්නේ
https://api.whatsapp.com/send/?phone=94716682682
Opera browser eka da ganna, eke WhatsApp, messenger, telegram inbuilt enawa, chrome engine ekamai run wenne mama Danna widiyata
WA PC application eka dammamanam ekata patta widiyata storage yanawa. eke advantage eka mobile eke WA eka active tiyenna oni na use karanna. storage wadipura yana nisa dan apahu opera browser eken use karanne WA pc eken use karanna oni welawata.
dan ehema karanan one nane apitama ape number ekatama chat karanan puluwan.oyage number eka gahala tamanta on dewal ekata yawanna puluwan danPC එකෙන් මම ලේසියෙන් ඕනෑම Number එකකට Msg දාන ක්රම දෙකක් තියෙනවා.
මගේම Whatsapp තව Account එකක් තියෙනවා එකට Msg එකක් Send කරනවා Phone Number එක ලියලා. ඊට පස්සේ මම ඒ Number එක උඩ ක්ලික් කරලා Chat තෝරනවා හරිම ලේසි Image එක බලන්න ඒ විදියට කරන්න.
![]()
නැතිනම් මේ විදියට මේ Link එකට Phone Number එක දීලා මේක Address Bar එකේ ගහන්න. මටනම් අර උඩ ක්රමය හොදටම ලේසි , Phone එකෙන් Send කරනකොට මම උඩ ක්රමය තමයි කරන්නේ
https://api.whatsapp.com/send/?phone=94716682682
ඔව් නේද දැන් දැක්කේ එකdan ehema karanan one nane apitama ape number ekatama chat karanan puluwan.oyage number eka gahala tamanta on dewal ekata yawanna puluwan dan
ban krida bn whatsapp eken oka use krlWA web plus having wide range of features including non-contact messages
https://chromewebstore.google.com/detail/wa-web-plus-by-elbruz-tec/ekcgkejcjdcmonfpmnljobemcbpnkamh
personally i'm having great experience their customer service; also these guys quickly update extension alongside major whatsapp releases
https://wawplus.com/changelog
Ehema case ekak na, man over 2 years use karanawa. Anith eka meken monawath modify karanna na, extension ekak witharaiban krida bn whatsapp eken oka use krl