Pc එකේ අවුලක් හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Pc එකේ අවුලක් හෙල්ප්

    මචන්ලා මගේ Pc එක පැය 3-4 නවත්වලා තියලා ඔන් කරද්දී Power බට්න් එක ඔබපු ගමන් Power බටන් එකේ බලුබ් එක පත්තු වෙලා නවතිනවා PC එක ඔන් වෙන්නේ නෑ ඔහොම කිහිප සැරයක් try කරනකොට On වෙනවා. හැම නිතෙරේම වෙන්නේ නෑ හැමදාම වෙන්නේ නෑ කාලාතුරකින් වගේ මේක වෙනවා අවුල ඇත්තේ මොකේද මේකේ ?
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    රැම් ප්‍රශ්න උනාම ඔහොම වෙනවා. සීපීයූ එක ගලවලා රැම් ස්ටික්ස් අරගෙන පොඩ්ඩක් සුද්ධ කරලා දාපං.
    බෝඩ් එකෙත් දූවිලි වගේ බැඳිලද බලහන්.
    රැම් ස්ටික් දෙකක් තියෙනවා නම් ඒ දෙකෙ බස් ස්පීඩ් එක සමානද බලහන්. රැම් එකේ ගහලා තියෙනවා මෙගා හර්ට්ස් වලින්.
    එක ස්ටික් එක ගානෙ ගහලා බලන්ට ඔන් කරලා කලින්ට වඩා ස්පීඩ් එකේ වෙනසක් තියෙනවද කියලා
    ඒ ටිකත් ක්ලීන් කරලා බයෝස් බැටරි එක ගලවලා දාහන්.
    ඊට පස්සෙ පීසී එක ඔන් කරල බයොස් ටයිම් එක ඔක්කොම හදලා ටියුන් අප් හෝ මොකක් හරි සොෆ්ට් එකකින් ක්ලීන් අප් පාරක් දියන් හාර්ඩ් එක ඩිෆ්‍රැග් කරලා එරර්ස් චෙක් කරලා.
    මතක ඇතිව ඔය ඔක්කොම ෆුල් ඉවර උනාම රීස්ටොර් පොයින්ට් එකක් හදන්ට අනිවාර්‍යෙන්. හදිසියෙවත් රිකවර් කරන්‍ට ඕන උනොත් කියලා. #ජය
     
    Last edited:
    • Like
    Reactions: Nadun26 and D_Mad

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    හාර්ඩ් ඩිස්ක් එකේ , කේබල්ස් තද කරන්න ලූස් වුණහම ඔහොම වෙනවවා :)
     
    • Like
    Reactions: Nadun26

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    රැම් ප්‍රශ්න උනාම ඔහොම වෙනවා. සීපීයූ එක ගලවලා රැම් ස්ටික්ස් අරගෙන පොඩ්ඩක් සුද්ධ කරලා දාපං.
    බෝඩ් එකෙත් දූවිලි වගේ බැඳිලද බලහන්.
    රැම් ස්ටික් දෙකක් තියෙනවා නම් ඒ දෙකෙ බස් ස්පීඩ් එක සමානද බලහන්. රැම් එකේ ගහලා තියෙනවා මෙගා හර්ට්ස් වලින්.
    එක ස්ටික් එක ගානෙ ගහලා බලන්ට ඔන් කරලා කලින්ට වඩා ස්පීඩ් එකේ වෙනසක් තියෙනවද කියලා
    ඒ ටිකත් ක්ලීන් කරලා බයෝස් බැටරි එක ගලවලා දාහන්.
    ඊට පස්සෙ පීසී එක ඔන් කරල බයොස් ටයිම් එක ඔක්කොම හදලා ටියුන් අප් හෝ මොකක් හරි සොෆ්ට් එකකින් ක්ලීන් අප් පාරක් දියන් හාර්ඩ් එක ඩිෆ්‍රැග් කරලා එරර්ස් චෙක් කරලා.
    මතක ඇතිව ඔය ඔක්කොම ෆුල් ඉවර උනාම රීස්ටොර් පොයින්ට් එකක් හදන්ට අනිවාර්‍යෙන්. හදිසියෙවත් රිකවර් කරන්‍ට ඕන උනොත් කියලා. #ජය

    Meka thama wela aththe.. :yes:
     
    ගලවන්නේ නැතුව නම් ඉන්නේ නෑ ලගදි මන් එහෙම රැම් සුද්ද කළා එතකොටනම් මේ අවුලක් තිබ්බේ නෑ, බෝඩ් එකේ දුවිලි නෑ මාසයක් වෙන්නේ අරන් පරණ එකක් උනත් සීරීමක් නෑ දිලිසි දිලිසි තියෙනවා බෝඩ් එක අලුත්ම එකක් වගේ දුවිලි කුණු මලකඩ මොකුත් නෑ. බයෝස් බැටරි එක ගලවලා හයි කළා ගෙනාපු දවස් වලත් ඔන් නොවී තිබිලා මන් එතකොට මේ වගේ ඔන් උනේ බයෝස් බැටරි එකේ වෙන්න පුළුවන් නේද ?

    ඩිෆ්‍රැග් කරලා දින පත වෙන්න හදලා තියෙනවා හාඩ් එකේ 100% හෙල්ත් එක හොදයි.

    තැන්ක්ස් රේප් + 11
     
    • Like
    Reactions: Amila M

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Problem with the power supply.!

    😎

    මට හිතෙනවා සැම්සුන් බෑන්ඩ් cpu එකක් මේකේ අනිත් Power Suplly වලට වඩා වෙනස් මේ වගේනම එකක් හොයා ගන්න වෙයි නේ ?

    Hard Disk loose .galawala aphu set krandooo..

    හාඩ් එක නැතුව ඔන් වෙනවා නේද එහනම් ලොස්ට් වෙලා නම් බලන්නම් මන් අය එල.

    rep +11
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    Ram 2ka nattam powersupply eka thama. Uba plug eka wenathanakata gahalath use karala balapan. Mageth awa ohoma seen ekak hadpuwidiya mathaka na