PC එකේ අවුලක්

Nadun24

Member
Apr 12, 2018
155
41
0
ඇයි ඉතිං නවත්තලා තියන්නේ?

කරන්ට් එක ගිය වෙලාවට
නිදා ගන්නකොට
ගමනක් යනකොට
අකුණු ගහනකොට
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    CPU eke awlak unamath ohoma wenna puluwan HDD eke bad sectors ehema tiyenawa nam sleep, standby tibila aye respond karanna wela yanawa.

    Oya welawata HDD indicator eka pennanawada? Pennanawa nam bad HDD ekak.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔහොම වෙලාම මගේ ඩිස්පේල් එක ගියා.
     

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    CPU eke awlak unamath ohoma wenna puluwan HDD eke bad sectors ehema tiyenawa nam sleep, standby tibila aye respond karanna wela yanawa.

    Oya welawata HDD indicator eka pennanawada? Pennanawa nam bad HDD ekak.

    man sleep karana naha kalinma Hibernate karanawa. balanam macho oya kivva ekath thank you
     
    ඔව් බන් මමත් හිතනවා මොනිටර් එකේ කියලා මොනිටර් එක ගත්තේ අවු දෙකකට කලින් ඌ උගේ පැත්තට කරකලා ඔබලා ඔබලා වෙන කලර් රුපයක් දාලා පෙන්නුවා වැඩ කියලා මමත් ගෙදර ගෙනාවට පස්සේ දන්නේ මැද ලොකු බොද වෙච පැච් එකක් කියලා. ඊට පස්සේ ගොඩක් ම රත් වෙනකොට තව පැච් සෙට් එකක් ආවා. සමහර ඒවා නැතුව ගියා දැන් උඩින් ඉරක් වගේ ගිහින් පැච් එකක් ඒක එන්නේ රත් වෙනකොට වගේ තමයි. මේ පාර හොදට හොයලා ගන්න ඕනේ මොනිටර් එක

    තව VGA Cable එකේ අවුලක් තියෙනවා රතු පාට කොළ පාට වෙන මම කේබල් එක මොනිටර් එකට තියෙලා ගැට ගහලා Use කරන්නේ දැන් එන කේබල් low qulity හොද එකක් හොයාගන්න දැන් අවුරුදු දෙකක් try කරනවා තාම බැරි උණා


    Point එක
     
    BIOS update කරන එක පොඩ්ඩක් risk එකක් තියෙන වැඩක්...දැනට තියෙන BIOS firmware එකේ අවුලක් නැත්නම් update කරන්න ඕනම නෑ. අනික update කරද්දී interrupt නොවෙන්න බලාගන්න ඕන.
     

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    ගෙදර VGA port එකක් එක්ක අලුත් LCD TV එකක් වගේ තියෙනවා නම් ඒකට ගහල try එකක් දෙන්න...හොද VGA cable එකකුත් හොයාගෙන.

    Monitor එකේ බන් තියෙන්නේ මම චෙක් කළා එකක් ගන්න හිටියේ කොහොමත්