මගේ පරණ PC එකේ අව්ලක් මචන්ලා ,
එක ඕන කරලා ටික වෙලවකින් off වෙනවා ,
මන් හිතුවේ cooling fan එකේ අව්ලක් කියලා ,
එක වැඩ .
දැම්ම temperature meter එකක් එකේ normal යද්දී එක පාරට නවතින්නේ ,
ඊට පස්සේ VGA එකේ ගිහින් වගේ ආවා ,වෙනම VGA card එකක් ගහලා on කරාම on වෙනවා පස්සේ අයේ එක පාරා off වෙනවා .
මොකද මන් දැන් කරන්නේ ??????

මාස 5 විතර තමා on කරෙත්