PC එකේ සිංහල ටයිප් කරන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    PC එකේ සිංහල ටයිප් කරන්න

    ලේසිම විදිය මොකක්ද සිංහලු?

    නිකන් ෆෝන් එකෙන් හෙළකුරු දාගෙන සිංහල ටයිප් කරනව වගේ ඊසි වෙන්න ඕනි..


    ලැප් එකට හෙළකුරු දාගෙන බැලුව, ඒත් සක්සස් නෑ බන්:(. මගෙ ලැප්පෙකේ අවුලක්ද මන්දා?
    Pc වලටත් හෙළකුරු වැඩ කරනවද ෆෝන් වල වගේම??)

    මට පහසුවෙන් සිංහල ටයිප් කරන්න විදියක් කියහල්ලකො සිංහලු
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    googleinput tools mama nam. dan denne na kalin dapu ewa ek ekema ath hoyagnna
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    googleinput tools mama nam. dan denne na kalin dapu ewa ek ekema ath hoyagnna

    යාළුවා;25315962 said:
    දැන් දෙන්නෙ නෑ නේද බං:sorry:


    මගේ යාලුවෙක්ට
    Google Sinhalese Input ඕනේ වෙලා ටික දවසකට කලින් offline install කරගන්න මම මේක හදල යැව්වා. Download කරල install කරන්න. LINK

    Meken ganin mchn.. LINK
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Realtime Singlish මම යූස් කරන්නේ මේක.... පට්ටම ලේසියි බන්... අපිට කිබොඩ් එකේ බට්න් එකක් එබුවම සි‍ංහල ටයිප් කරන්න පුලුවන් ආයේ එකම එබුවම ඉංගිලිෂ්... Help කියලා කෑල්ලක් තියෙනවා ඒකේ ටික් එක අයින් කරහන් නැත්තන් යටින් සජෙස්ට් වේනවා වචන ෆොන් එකේ වගේ.. ලැප් එකට එක සෙට් වේන්නේ නෑ.. හෙන පොඩි ඇප් එකක් මේක..
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මචං ලා වින්ඩෝස් 10 වල ගුගල් ඉන්පුට් ටුල්ස් වැඩ කරනවද ? දන්නා හැටියට නැහැ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං ලා වින්ඩෝස් 10 වල ගුගල් ඉන්පුට් ටුල්ස් වැඩ කරනවද ? දන්නා හැටියට නැහැ
    works fine. I'm using in on Windows 10.