එකක් SSD , අනික HDD. SSD එකෙන් PC එක දුවන්නෙ. HDD එකේ තියෙන වින්ඩෝව්ස් අයින් කරල දාගන්න ඕන HDD එකේ ඉඩ ගන්න. කොහොමද කරන්නෙ? Windows and install කරල තියෙන සොෆ්ට්වෙයාර් ඔක්කොම අයින් කරන්න ඕන ඒ HDD එකේ.