Pc එකේ HDD දෙකක් තියෙනව , එකක Windows අයින් කරගන්න ඕන

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    එකක් SSD , අනික HDD.
    SSD එකෙන් PC එක දුවන්නෙ.
    HDD එකේ තියෙන වින්ඩෝව්ස් අයින් කරල දාගන්න ඕන HDD එකේ ඉඩ ගන්න. කොහොමද කරන්නෙ?

    Windows and install කරල තියෙන සොෆ්ට්වෙයාර් ඔක්කොම අයින් කරන්න ඕන ඒ HDD එකේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    HDD එකට බිට්ලොකර් දාගෙන රිකවරි කී එක අමතක කරගනින්. 🤡👌
    HDD eke Program Files, Program Files x86, Program Data, Users, Temp, Windows ෆෝල්ඩර්ස් ටික ඩිලීට් කරපං.
    උබුන්ටු වලින් ලයිව් බූට් කරලා වැඩේ කරන්න.
     
    • Haha
    Reactions: vito