PC එක හිටපු ගමන් නිතර ස්ටක් වෙනවා - help pls

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    PC එක හිටපු ගමන් නිතර ස්ටක් වෙනවා - help pls

    එක හිටපු ගමන් නිතර ස්ටක් වෙනවා.රිස්ටාට් කරලයි ආයෙ එන්නෙ.මේ ස්ටක් වෙන එකට හේතුව Manage---> Event viewer එකෙන් බලන්නෙ කොහොමද බන් ? Win7

    ස්ටක් වෙන්න හේතුව බලාගෙන Memory ද VGAද වෙන issue එකක් ද කියල බලන්න පුලුවන්නෙ.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    HDD 1k nm thiyenne physical bad sector walatath Stuck/Lag wenawa
    HDD read test 1k karala balapan
    HD Tune/Hard Disk Sentinel mewa hoda software
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹට හිිංගලෙන්ම කියන්නම්කෝ
    පොඩ්ඩක් මැෂින් එක ගලෝලා බලපන් ප්‍රොසාගේ ෆැන් එක බුරුල් වෙලාද කියලා
    එහෙම වෙලා නැත්නම් rpm එක අඩු වලාද බලපන් ෆැන් එකක් නම් තියෙන්නේ

    ප්‍රොසා කූල් නොවී ඔවර්හීට් උනාම බඩු ස්ටක් වෙනවා. ඒක තමයි මන් දන්න සිද්ධාන්තේ
     

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    Click Start > Control Panel > System and Security > Administrative Tools.
    Double-click Event Viewer.

    Check karapan Kernal Power(Power loss) wage errors athi.