PC එක Auto On කරමු!!!

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මාත් මේ විදියෙ ක්‍රමයක් තමා පාවිච්චි කරන්නෙ හැබැයි මෙන්න මේ soft එකෙන්
    Auto Power-on & Shut-down
    224065560_f902a272af.gif

    apsd2.gif

    https://kickass.so/auto-power-on-an...status-h33t-1337x-flashtorrents-t8913051.html
     
    Last edited:

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    පට්ට බාන්ඩයක් හම්බුනා.. මේකෙන් පුලුවන් PC එක Auto on කරන්න. Night Time Packages වලින් Download කරන අයට නම් ගොඩක් වැදගත් වෙයි.. ඔක්කොම schedule කරලා නිදා ගත්තම ආයේ රෑ මැද නැගිටලා PC එක ඔන් කරන්න ඕනේ නෑ.

    මේකේ නම තමයි Smart Power!!


    Download Smart Power 1.5.7


    Download කරලා Install කරගෙන Open කරගත්තම එන්නේ Smart Power Configuration Window එක.


    smart%2520power.JPG


    මේකෙන් PC එක On කරන්න නම් smart power එකෙන්ම off කරන්නත් ඕනේ.:angry: අනික මේකෙන් wake-up වෙන්න නම් Hibernate හරි Sleep හරි කරලා තියෙන්න ඕනේ.:shocked::shocked: Shutdown කරොත් නම් හරි යන්නේ නෑ.:(:(

    හරි.. දැන් Settings හදමු.


    smart%2520power1.jpg


    ඔය උඩින්ම තියෙන Power Off Settings වලින් තමයි PC එක Off කරන්න ඕනේ. Target power state එක Hibernate හරි Sleep හරි තියලා Grace Time එකෙන් off වෙන්න ඕනෙ තව විනාඩි කීයකින්ද කියලා දෙන්න.

    ඊට පස්සේ Schedule tab එකෙන් අලුත් schedule එකක් හදන්න ඕනේ. පහලින් තියෙන Add Button එක click කරන්න.

    smart%2520power3.JPG


    මෙතන Start Time එකෙන් PC එක On වෙනවා. End time එකෙන් ආයෙත් off වෙනවා.
    schedule එක හදලා save කරන්න.


    දැන් Users tab එකේ තියෙන check box එක uncheck කරන්න.

    smart%2520power2.JPG


    දැන් ඔක්කොම හරි. OK කරපුවම දුන්න grace time එකෙන් PC එක Off වෙයි. Start time එකෙන් ආයෙත් on වෙයි. :D:D

    දැන් ඔය download මරුවො ටික reconnect වලින් internet connect කරලා, IDM හරි Torrent client එක හරි schedule කරලා තිබ්බා නම්, PC එක on වෙලා, Internet connect වෙලා, උදේ වෙද්දි වෙන්න ඕනේ ඒවා ඔක්කොම වෙලා තියෙයි.. :P:P

    Repost නම් Sorry!!
    බලලා නිකන් යන්නෙ නැතුව Bump එකක් වත් දාගෙන යන්න.
    :rolleyes::rolleyes:

    Link Down kolla
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    IDM හරි Torrent client එක හරි schedule කරලා තිබ්බා නම්, PC එක on වෙලා, Internet connect වෙලා, උදේ වෙද්දි වෙන්න ඕනේ ඒවා ඔක්කොම වෙලා තියෙයි..

    මේ ටික කරගන්නේ කොහොමද ?