PC එක internet හරහා ON කරගන්න

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    PC එක internet හරහා ON කරගන්න

    මචන් මට මගේ PC එක internet හරහා ON කරගන්න පුලුවන්ද ?:confused::confused::confused::confused::confused:
    දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකෝ....
    Please.... :confused::confused::confused::confused::confused::confused:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම නම් දන්නෙ නෑ බං....
    හැබැයි ඉන්ටර් නෙට් හරහ කොම්පියුටර් එක සදහටම ඕප් කරන ක්‍රමයක්නම් මගෙ ලග තියෙනව...
     

    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    VNC daala thiyanawanam ubata password ehema enter karanna puluwan aath machine eka phisically on karanna nam ba kiyuala uba dannawane
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මම නම් දන්නෙ නෑ බං....
    හැබැයි ඉන්ටර් නෙට් හරහ කොම්පියුටර් එක සදහටම ඕප් කරන ක්‍රමයක්නම් මගෙ ලග තියෙනව...

    :lol::lol::lol::lol:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මම නම් දන්නෙ නෑ බං....
    හැබැයි ඉන්ටර් නෙට් හරහ කොම්පියුටර් එක සදහටම ඕප් කරන ක්‍රමයක්නම් මගෙ ලග තියෙනව...
    අන්න එ ක්‍රමය මට පොඩ්ඩක් කියලා දෙන්න:P