ko uba? bump
isuru003 Well-known member Jan 20, 2011 2,686 555 113 Aturugiriya Jul 20, 2012 #42 1. VGA කාර්ඩ් එක හරියට set ද බලන්න, 2. Ram හරියට set ද බලන්න, 3. CPU over heat ද බලන්න, මෙවා තමා common reasons for PC restarting.
1. VGA කාර්ඩ් එක හරියට set ද බලන්න, 2. Ram හරියට set ද බලන්න, 3. CPU over heat ද බලන්න, මෙවා තමා common reasons for PC restarting.
Fire Dragon Well-known member Oct 5, 2011 4,421 382 83 ගම්5ට ළඟින්.... Jul 20, 2012 #44 tharindu B said: මගෙ pc එක ලඟක ඉදලා restart වෙනවා pc eka on කරල වැඩකරගෙන යනකොට ටිකවෙලාවකින් restart වෙනවා , හැබැයි සින්දුටිකක් play වෙන්නදාල තියලා වැඩටික කරගන්න පුළුවන් එතකොට අඋලක් නෑ . .. මට කියන්නකො යාලුවනෙ මේකට මොකක්ද හෙතුව Click to expand... ඕක මට හිතෙන විදියට VGA Card එකේ අවුලක්.... එහෙම එකක් නැත්තම් ඉතින් RAM එකේ තමා..... මගෙ කළින් PC එකට ඔය ලෙඩේ ආවා. සමහර වෙලාවට හොඳට වැඩ කර කර ඉන්න ගමන් Monitor එකට Signal එන්න නැතුව යනවා. Blue Screen එන්න ගන්නවා. ඔන්න ඕවා තමා මට උනේ. Service කළා නම් හරියයි.
tharindu B said: මගෙ pc එක ලඟක ඉදලා restart වෙනවා pc eka on කරල වැඩකරගෙන යනකොට ටිකවෙලාවකින් restart වෙනවා , හැබැයි සින්දුටිකක් play වෙන්නදාල තියලා වැඩටික කරගන්න පුළුවන් එතකොට අඋලක් නෑ . .. මට කියන්නකො යාලුවනෙ මේකට මොකක්ද හෙතුව Click to expand... ඕක මට හිතෙන විදියට VGA Card එකේ අවුලක්.... එහෙම එකක් නැත්තම් ඉතින් RAM එකේ තමා..... මගෙ කළින් PC එකට ඔය ලෙඩේ ආවා. සමහර වෙලාවට හොඳට වැඩ කර කර ඉන්න ගමන් Monitor එකට Signal එන්න නැතුව යනවා. Blue Screen එන්න ගන්නවා. ඔන්න ඕවා තමා මට උනේ. Service කළා නම් හරියයි.