pc නැතිව torrent බාමු

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    maxxxxa gadget එකක් තියෙනවා( මට කිව්වේ ජීවන් කියල හාදයෙක්:yes:).....අපි වැඩිපුරම torrent බාන්න ගන්නේ කොම්පුටරේ ;) ඉදල ඉදල smart phone වලිනුත් බානවා ඇති :cool: එත් pc එක දවස තිස්සෙම on කරලා තියද්දි සැලකිය යුතු විදුලිබිලක් ගෙවීමට සිද්දවෙන එකටනම් කව්රුත් කැමති නැතිව ඇති:sorry: ...නියම විසදුමක් ලැබුනා:shocked: ඒ මේ gadget එක .....කට්ටිය බලනවා ඇති torrent බානවා වගේ නෙමෙය් එක කොහාටද save වෙන්නේ කියලා :rolleyes::confused: ඒ වැඩේට මේකේ USB port දෙකක්ම දීල තියෙනවා:rofl: usb hdd/usb flash එකක් හරි එකට ගහගන්න පුළුවන්:eek: මේකේ OS එක update(snake os) කරන්න පුළුවන් කියල :) තියෙනවා කට්ටියගේ අදහසුත් දාන්න :D

    USB LAN Network Storage FTP NAS Printer Server & BT Client



    bt-downloader-5.jpg


    bt-downloader-6.jpg


    Specifications:

    USB Network Server

    * File server
    * UPnP media services
    * FTP servers
    * BT download
    * USB Print Server


    Code:
    http://www.feevoo.com/other/USB-NETWORK-SERVER-PRINTER-SERVER.html
    Code:
    http://cgi.ebay.com/FTP-SMB-Download-Kit-BitTorrent-BT-KING-Downloader-NEW-/270714769651?pt=BI_Tool_Work_Holding&hash=item3f07db90f3&vil=1
    Code:
    http://www.dealextreme.com/p/standalone-bittorrent-bt-client-usb-nas-ftp-samba-printer-upnp-sharing-network-lan-server-26320
    ;););)
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    kgrhqrhoe2sdrstdobn1v2i.jpg

    • [FONT=Verdana, Arial, Helvetica, sans-serif]Mass Downloading: Built-in BitTorrent (Requires Internet Access)[/FONT]
    • [FONT=Verdana, Arial, Helvetica, sans-serif]Print Server Shares Printer (Supports LPR)[/FONT]
    • [FONT=Verdana, Arial, Helvetica, sans-serif]File Server for File Sharing, Data Storage and Backup (Supports Samba, SMB)[/FONT]
    • [FONT=Verdana, Arial, Helvetica, sans-serif]Web Server (Supports HTTP) Allows Internet Access as FTP or Website[/FONT]
    • [FONT=Verdana, Arial, Helvetica, sans-serif]User Friendly Setup Interface (Browser Based)[/FONT]
    • [FONT=Verdana, Arial, Helvetica, sans-serif]Setup in Few Minutes. No Software/Driver Installation Required[/FONT]
    • [FONT=Verdana, Arial, Helvetica, sans-serif]Once Setup, NAS Manager Functions Like a Stand Alone Computer[/FONT]
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: අඩේ මටත් එකක් ගත්ත නම් හොඳයි.. :sorry: එකම අවුල, මේකෙ යූස් වෙන ක්ලයන්ට් එක මොකද්ද දන්නෙ නෑ... utorrent 2.xx වගේ නම් පට්ට! :yes: එහෙනම් අනිවා එකක් ගේනව.. 24 පැයේ දවස් 7ඒ බාල දැනටත් Rs. 6000 - 7000ක ලයිට් බිලක් ගෙවන එකේ මේකක් දාගත්තාම පට්ට වාසී.. :yes: :yes: රෙප් + ම තමා!
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    :cool: අඩේ මටත් එකක් ගත්ත නම් හොඳයි.. :sorry: එකම අවුල, මේකෙ යූස් වෙන ක්ලයන්ට් එක මොකද්ද දන්නෙ නෑ... utorrent 2.xx වගේ නම් පට්ට! :yes: එහෙනම් අනිවා එකක් ගේනව.. 24 පැයේ දවස් 7ඒ බාල දැනටත් Rs. 6000 - 7000ක ලයිට් බිලක් ගෙවන එකේ මේකක් දාගත්තාම පට්ට වාසී.. :yes: :yes: රෙප් + ම තමා!

    මේ තියෙන්නේ මේකට දන්නා පුළුවන් OS එකේ විස්තර තියෙනවා
    snake-os
    SNAKE OS firmware for wlxkj652, ns-k330 and others NAS based on str8132 family of SoC

    Code:
    http://code.google.com/p/snake-os/


     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ තියෙන්නේ මේකට දන්නා පුළුවන් OS එකේ විස්තර තියෙනවා

    Code:
    http://code.google.com/p/snake-os/



    :yes: මම බැලුව මචන් ඒ ගැනත්. :)ත්‍රේඩ් එකේ මුලින් ම තිබ්බෙ ලින්ක් එක.. :yes: මම මේ ඒ වගේ ඒව හොයන්නෙ.. :sorry: දැන් තියෙන්නෙ නෝමල් ඩෙස්ක්ටොප් එකක්.. :yes: ඒකෙ මාසෙට 400GB, 500GB බානව. :baffled: නිකන් අපරාදේ ලයිට් බිල.. :yes: ඉතින් ඔහොම එකක් තිබ්බ නම් එල ම තමා! :cool:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    :yes: මම බැලුව මචන් ඒ ගැනත්. :)ත්‍රේඩ් එකේ මුලින් ම තිබ්බෙ ලින්ක් එක.. :yes: මම මේ ඒ වගේ ඒව හොයන්නෙ.. :sorry: දැන් තියෙන්නෙ නෝමල් ඩෙස්ක්ටොප් එකක්.. :yes: ඒකෙ මාසෙට 400GB, 500GB බානව. :baffled: නිකන් අපරාදේ ලයිට් බිල.. :yes: ඉතින් ඔහොම එකක් තිබ්බ නම් එල ම තමා! :cool:

    ලයිට් බිල අඩුකරගන්න තියෙන එක තමා හොදම වාසිය ;)