PC මාර්කට් එක

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඉස්සරන නම් ලන්කාවෙ පීසී මාර්කට් එක එහමපිටින්ම හැන්ඩ්ල් කලේ මුස්ලිම් සෙට් එක තාමත් එහෙමද මචන්.

    *පීසී හවුස් එහෙම තාමත් තියෙනවද
    *යුනිටිප්ලාසා එකේ තාමත් මුස්ලිම් කඩ වැඩීද.

    ඉස්සර කොහෙන් බඩු ගත්තත් යන්නේ 8වෙනි තට්ටුවේ පීසී හවුස් එකට තාම එහෙමද බන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    ඉස්සරන නම් ලන්කාවෙ පීසී මාර්කට් එක එහමපිටින්ම හැන්ඩ්ල් කලේ මුස්ලිම් සෙට් එක තාමත් එහෙමද මචන්.

    *පීසී හවුස් එහෙම තාමත් තියෙනවද
    *යුනිටිප්ලාසා එකේ තාමත් මුස්ලිම් කඩ වැඩීද.
    PC හවුස් වලට වඩා හොඳ ශොප්ස් දැන් බිහිවෙලා තියෙනවා.

    මුස්ලිම් අයගේ සර්විස් එක හොඳයි අපේ සිංහල කාලකන්නින්ට වඩා
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    PC හවුස් වලට වඩා හොඳ ශොප්ස් දැන් බිහිවෙලා තියෙනවා.

    මුස්ලිම් අයගේ සර්විස් එක හොඳයි අපේ සිංහල කාලකන්නින්ට වඩා
    ඔව් මචන් මම ඉස්සර නම් නිතරම උනිටි ප්ලාසා එකේ ඒත් අවුරුදු 15 කින් වගේ ඔය පැත්තෙ ගියේ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,278
    113
    එකමත් එක රටක
    unity එකේ ඉතින් මුස්ලිම් උන් නේ ඉන්නේ ගොඩක්. මම ගත්තේ Winsoft . ඒකත් මුස්ලිම් තමයි.
    liberty නම් තනිකර මුස්ලිම් උන් . සිංහල එකෙක් හිටියා. ඌ මල් කඩ කඩ හිටියේ . කඩේට කවුරු හරි ආවම උගෙන් හොරකන් කරන්න ආව වගේ හිටියේ. ඒකට මුස්ලිම් උන් කඩේම දිග ඇරල පෙන්නනවා. atm එක ලගටත් එනව අපිට ආයිත් එන්න වෙයි කියලා. :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    unity එකේ ඉතින් මුස්ලිම් උන් නේ ඉන්නේ ගොඩක්. මම ගත්තේ Winsoft . ඒකත් මුස්ලිම් තමයි.
    liberty නම් තනිකර මුස්ලිම් උන් . සිංහල එකෙක් හිටියා. ඌ මල් කඩ කඩ හිටියේ . කඩේට කවුරු හරි ආවම උගෙන් හොරකන් කරන්න ආව වගේ හිටියේ. ඒකට මුස්ලිම් උන් කඩේම දිග ඇරල පෙන්නනවා. atm එක ලගටත් එනව අපිට ආයිත් එන්න වෙයි කියලා. :rofl:

    replacement/refund එහෙම ගන්න ගිහින් නැද්ද තාම?
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    PC මාකට් එකත් නිකන් වාහන මාකට් එක වගේ තමා. නොවටිනා ගණන් වලට බඩු විකිනෙනවා.
     
    • Like
    Reactions: urajdrlk

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    ඉස්සර යුනිටියෙ තිබ්බ ස්‍රී කොම්පුටර්ස් කියල කඩයක් උන් විතරද මන්ද සින්හල සෙට් එකකට හිටියෙ
    tulip kiyala tibba ekat sinhala but PC eka genalla saityay processor giya. mee 2004di dan tiyenwada dannet naa. Un pentium 4 processor eka wenuwata celeron ekak dunna ekatat baagayak charge karaa pakayo
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉස්සර යුනිටියෙ තිබ්බ ස්‍රී කොම්පුටර්ස් කියල කඩයක් උන් විතරද මන්ද සින්හල සෙට් එකකට හිටියෙ
    Sri Computers වලින් බඩු ගත්තත් ආයෙ යන්න තියෙන්නේ උඩ PC House warehouse එකටම තමයි :lol:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    PC House දැන් නැහැ. දැන් Leading ඉන්නේ NanoTEK සහ Barclays .Service එක සුපිරි
    ඉස්සරම බර්ක්ලීස්ලගෙන්නුත් වොරෙන්ටි ගන්න ගියාම පට්ට අමාරුයි.උන් ඒක කොහොමහරි අපේ අවුලක් කියලමයි කියන්න හදන්නේ.මගේ vga එකක අවුලක් ඇවිත් උන් කිව්වෙම අකුනක් ගහල කියල.අන්‍තිමට දවසම උන් එක්ක වාද කරල රිප්ලේස්මන්ට් එකක් ගත්තා.මම ගියේ බම්බ පොලිසිය එහා පැත්තේ බර්ක්ලීස් අහොප් එකට.

    සමහර විට දැන් හැදිල ඇති.

    PC මාකට් එකත් නිකන් වාහන මාකට් එක වගේ තමා. නොවටිනා ගණන් වලට බඩු විකිනෙනවා.
    ගොඩක් බඩු ඔරිජිනල් කොලිටි එක නෙමෙයි.සමහර ඒව vga එහෙම බල්ක් ගේන්නේ.පෙට්ටි වෙනම එනව කාඩ් වෙනම එනව.ලන්කාවෙදි තමයි පැක් කරන්නේ.
    ------ Post added on Nov 28, 2021 at 5:00 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඉස්සරම බර්ක්ලීස්ලගෙන්නුත් වොරෙන්ටි ගන්න ගියාම පට්ට අමාරුයි.උන් ඒක කොහොමහරි අපේ අවුලක් කියලමයි කියන්න හදන්නේ.මගේ vga එකක අවුලක් ඇවිත් උන් කිව්වෙම අකුනක් ගහල කියල.අන්‍තිමට දවසම උන් එක්ක වාද කරල රිප්ලේස්මන්ට් එකක් ගත්තා.මම ගියේ බම්බ පොලිසිය එහා පැත්තේ බර්ක්ලීස් අහොප් එකට.

    සමහර විට දැන් හැදිල ඇති.

    දැන් නම් මචන් කිසි අවුලක් නැහැ. මම VGA, Hard Disk, DVD Writer.... Return අරන් තියනවා. කිසිම අවුලක් උනේ නම් නැහැ. (y)