na ehema na. barclays wholesale business ekak karanne na. retail only. nitharama badu gattama poddak ewaleta aduwen denawa misak vasp kiyala fixed price ekak na. barclays purchasing power eka godak wadi. un qty ganne ups ehema kelinma 500 same model. printers same model eken 100 ithin wenne unge qty wadi unama out stock items exchange karanawa wena dealers la ekka.Barclays Badu thamai Nanotek thiyenne.
dawasak mama unge warehouse ekata giya. Barclays Lorry ekak awith Badu banawa
Hebei 2ma warranty sure
tulip tamai dan matara pc market eka run karanne..tulip kiyala tibba ekat sinhala but PC eka genalla saityay processor giya. mee 2004di dan tiyenwada dannet naa. Un pentium 4 processor eka wenuwata celeron ekak dunna ekatat baagayak charge karaa pakayo

ඒසූස් ඉස්සර කලේ එප්සි නේදබන්.tulip tamai dan matara pc market eka run karanne..
issara unity eke thibba shops walin barclays witharai mathaka ekak dan thiyenne..
epsi ehemath dan prasidda nane![]()
tulips colomboth kohehari tiyenwa unity natuwa. mataratat sorry.comtulip tamai dan matara pc market eka run karanne..
issara unity eke thibba shops walin barclays witharai mathaka ekak dan thiyenne..
epsi ehemath dan prasidda nane![]()

ow ban kollupitiye epsi tower ekata giyama labeta ganna puluwan e dawaswalaඒසූස් ඉස්සර කලේ එප්සි නේදබන්.
tulip main eka thiyenne ambalangoda..tulips colomboth kohehari tiyenwa unity natuwa. mataratat sorry.com![]()
එහෙමමත් නෑ අලුත් මුස්ලිම් කොල්ලොත් ඕන්නම් ගනින් නැත්තං පලයන් සීන් එකෙ ඉන්නෙPC හවුස් වලට වඩා හොඳ ශොප්ස් දැන් බිහිවෙලා තියෙනවා.
මුස්ලිම් අයගේ සර්විස් එක හොඳයි අපේ සිංහල කාලකන්නින්ට වඩා
මගේ මුල්ම එක 2000mge first ever pc eka gtte pc house 2007 di
Same story bnz, e kale teacherlata hri government ayt hri loan ekak wdht dunne mge ektath 70+ gaanak. Hbi danata wada krnne dunna HDD ekai Ram ekai wtriමගේ මුල්ම එක 2000
තාත්තා 87,000 බෑන්ක් ලෝන් එකක් දාල අරන් දුන්නේ.බැන්කුවෙන් චෙක් එක දුන්නේ පීසී හවුස් නමට.
මාසෙට 5000 ගානෙ ගෙව්වා.
දැනට අවුරුදු 4කට කලින් පවර් දීල බැලුව බඩු වැඩ.වින් එක්ස්පී තියෙන්නේ
ape gedaratath mulma pc eka genawe pc house eken 2002..මගේ මුල්ම එක 2000
තාත්තා 87,000 බෑන්ක් ලෝන් එකක් දාල අරන් දුන්නේ.බැන්කුවෙන් චෙක් එක දුන්නේ පීසී හවුස් නමට.
මාසෙට 5000 ගානෙ ගෙව්වා.
දැනට අවුරුදු 4කට කලින් පවර් දීල බැලුව බඩු වැඩ.වින් එක්ස්පී තියෙන්නේ

PC house කවදද බං හොඳ උනේ?PC හවුස් වලට වඩා හොඳ ශොප්ස් දැන් බිහිවෙලා තියෙනවා.
මුස්ලිම් අයගේ සර්විස් එක හොඳයි අපේ සිංහල කාලකන්නින්ට වඩා
ඔව් බන් මරු ඒ කාලෙ.ape gedaratath mulma pc eka genawe pc house eken 2002..
AMD duron ekak.. win 98 dala thibbe..
unity eken badu tika aragena padipela udadi set karagena genapu kathawak kiwwe aiya
40s ganak gihin thibuna assemble karanna