PC වලට නොමිලේ දෙන සොෆ්ට්වෙයාර් දාගෙන Malware, Botnet වලි&a
PC වලට නොමිලේ දෙන සොෆ්ට්වෙයාර් දාගෙන Malware, Botnet වලින් වැලෙකෙමු.
Commercial software ගන්න අපිට සල්ලි නැති හින්දා (හොරකමකට නෙමේ) Internet වලින් download කරගෙන Crack අනම් මනම් ජීල්මාට් දලා Software පාවිච්චි කරන් නැතුව අපිට ගැලපෙන free හෝ open source software හොයාගන්න ලේසි ක්‍රමයක් තමයි www.alternativeto.net කියන්නෙ. Crack දානකොට දන්නවානේ වෙන දේ. Malware, Botnet වගේ කරදරකාර දේවල් හොරෙන් install වෙනවා.
http://www.alternativeto.net
මේ සයිට් එකට ගිහිල්ලා අපි දන්න commercial software එකේ නම ගහලා search කලාම එම software එකෙන් කරගන්න වැඩ ආසන්න වශයෙන්වත් කරගන්න පුළුවන් software ලැයිස්තුවක් පෙන්නනවා. එකේ software නමට පහලින් free, Open source, Commercial වගේ එහි විස්තරයක් දැක්වෙනවා. එයින් අපිට පුළුවන් නොමිලේ ලබාදෙන හරි නැත්නම් අපි දන්න software එකට වඩා අඩු මිලකට ගන්නsoftware එකක් හොයාගන්න පුළුවන්. සමහර විට නොමිලේ දෙන software එකකින් Commercial software එකේ සියළු වැඩ කරගන්න බැරි වෙයි. නමුත් කිහිපයකින් අපිට අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන් වෙයි. ඒක Crack දාලා අපේ PC එකට virus දාගන්නවාට වඩා හොඳ වෙයි.
Virus Guard එකත් Crack කරලා දාන අයට මේක වැදගත් නැති වෙයි.
මගේ කලින් Hard Disk එකට බබා හම්බවුණාට පස්සේ මම දැම්මේ windows 8.1 Pro preview එක. මේක 2014 ජනවාරි 14 වෙනකම් free. Update, maintenance සියල්ල free. දැන් මාස 03ක් විතර මම පාවිච්චි කරනවා කිසි අවුලක් නැහැ. පාවිච්චි කරන්නේ alternativeto.net එකෙන් හොයාගත්ත software. Windows defender තමයි virus Guard එක. 2014 ජනවාරි වලින් පස්සේ windows Genuine එකක්ම දාගන්න තමයි හිත.
පහලින් තියෙන්නේ Ms office කියලා සර්ච් කලාම ලැබෙන Result එක.
මේ තියෙන්නේ මගේ Desktop එක.

Last edited: