pc හෙල්ප් එකක් ළමයි...!!!

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    pc හෙල්ප් එකක් ළමයි...!!!

    මේකයි කතන්දරේ.. දැන් ටිකදවසකට කලින් pc එක කැඩුනා... දන්නේ නෑ මොකක් වෙලාද කියලා... ඔන්න අද pc එක පොඩ්ඩක් බලන්න වෙලාවක් අවා... බැලුවා....:yes:
    power බටන් එක එබුවම on වෙනවා... මොනිටරේට සිග්නල් එන්නේ නෑ....:no:
    විජියේ කාර්ඩ් එක සෙපරේට් එකක් තියෙන්නේ පස්සේ එකෙන් කේබල් එක(අර මොනිටරේ ඉඳන් pc එකේ විජියේ පොර්ට් එකට ගහන එක..) අරං on බෝර්ඩ් විජියේ පොර්ට් එකට ගැහුවා.. එත් no සිග්නල්...
    ඊටපස්සේ බැලුවා පවර් සප්ලයි එක වැඩද කියලා.... එකත් වැඩ වගේ මොකද එකේ ෆෑන් එක වැඩ කරනවා... ප්රෝසේසරේ වැඩද කියල කියන්න දන්නේ නෑ... එත් එකෙත් ෆෑන් එක වැඩ.... පස්සේ බැරිම තැන.. රැම් එක ගලවලා pc එක on කරා...:shocked: බීප් සද්දයක් වත් එන්නේ නෑ...:( හර්ඩ් එකත් ගැලව්වා මුකුත් සද්ද නෑ.. pc එක කලින් විදියටම on එකේ... දාන්න අය කියන්න බලන්න මොකක්ද වෙලා තියෙන්නේ....??:) motherboard එක ගිහිල්ලවත් ද???:( Intel® Core2 Duo Processor එකක් තියෙන්නේ??? මොනවද මේකට දාන්න පුළුවන්
    motherboard??? අඩුවට ගන්න තැනක්... උපදෙස් බලාපොරොත්තුවෙමි.... :(:(

     
    Last edited:

    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    Atom DDR3 bord ekk aran daapan. band new ekk 9500/= vanna. dawasema 10 years man ekk gahanawa thama wada kisima aulk ne bord ekath hanama podi
     
    • Like
    Reactions: kingkong619

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    VGA එකයි ram එකයි දෙකම ගලවලා හොඳට ඒවායේ contact pin clean කරන්න.

    ඊටපස්සේ ඒ දෙක එහෙමම තියල machine එක on කරන්න.
    buzzer එක වඩා කරනවානම් අනිවා බීප් එකක් එන්න ඕනේ.

    බීප් එකක් ආවොත් machine එක off කරලා ram එක විත‍රක් ගහල vga cable එක ඔන්බෝඅර්ඩ් එකට ප්ලුග් කරලා on කරලා බලන්න.

    display එනවනම් windows එකට යනවනම් machine එක shutdown කරලා vga card eka plug කරලා බලන්න.
     

    blue_in_rio

    Well-known member
  • VGA එකයි ram එකයි දෙකම ගලවලා හොඳට ඒවායේ contact pin clean කරන්න.

    ඊටපස්සේ ඒ දෙක එහෙමම තියල machine එක on කරන්න.
    buzzer එක වඩා කරනවානම් අනිවා බීප් එකක් එන්න ඕනේ.

    බීප් එකක් ආවොත් machine එක off කරලා ram එක විත‍රක් ගහල vga cable එක ඔන්බෝඅර්ඩ් එකට ප්ලුග් කරලා on කරලා බලන්න.

    display එනවනම් windows එකට යනවනම් machine එක shutdown කරලා vga card eka plug කරලා බලන්න.

    :yes::yes:
     
    • Like
    Reactions: kingkong619